අපේ ආණ්ඩුව වැටෙන්නේ මෝඩකම නිසා යි – පොපෙ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්
මේ ආණ්ඩුව වැටෙන්නේ මෝඩකම නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. මහනුවර රාජධානිය වැටුනේ බෙබදුකම නිසා බවට කතාවක් ඇති බව කී ඒ මහතා එහි සත්‍යතාවය ගැන කිව නොහැකි වුවත්, මෙම රජය වැටෙන්නේ මෝඩකම නිසා බව කිව හැකි බව පැවසීය. එයට උද්ධච්චකම ද සම්බන්ධ නමුත්…
