අනුරට පාතාලය මර්ධනය කළ හැකිද? – රටේ රාළ
ජනාධිපති අනුරගේ විග්රහයට අනුව දැනට සිද්ධවෙමින් පවතින පතාල ක්රියාකාරීත්වයෙන් ජාතික ආරක්ෂාවට කිසිම තරජනයක් නෑ.පාතාල කණ්ඩායම එකිනෙකා අතර ගැටුම් නිර්මාණය වීම මහජනයාගේ පොදු ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයි.මේවා හුදු පාතාල කල්ලිවල ගැටුම් විතරද එහෙමත් නැත්තං මේ සියල්ල ඒකාබද්ධ කර මෙහෙයවන හස්තයක් ඉන්නවද කියන සැකය අනුරටත් තියන බව කිව්වා. ඉතිහාසය පුරාම බලයේ ඉන්න කන්ඩායම තමන්ගේ අඩුව වහගන්න හැමවෙලේම කළේ…
