අනුරට පාතාලය මර්ධනය කළ හැකිද? – රටේ රාළ
|

අනුරට පාතාලය මර්ධනය කළ හැකිද? – රටේ රාළ

ජනාධිපති අනුරගේ විග්‍රහයට අනුව දැනට සිද්ධවෙමින් පවතින පතාල ක්‍රියාකාරීත්වයෙන් ජාතික ආරක්ෂාවට කිසිම තරජනයක් නෑ.පාතාල කණ්ඩායම එකිනෙකා අතර ගැටුම් නිර්මාණය වීම මහජනයාගේ පොදු ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයි.මේවා හුදු පාතාල කල්ලිවල ගැටුම් විතරද එහෙමත් නැත්තං මේ සියල්ල ඒකාබද්ධ කර මෙහෙයවන හස්තයක් ඉන්නවද කියන සැකය අනුරටත් තියන බව කිව්වා. ඉතිහාසය පුරාම බලයේ ඉන්න කන්ඩායම තමන්ගේ අඩුව වහගන්න හැමවෙලේම කළේ…

රනිල්ට පහර දෙන්න මාලිමාවෙන් විශේෂ මෙහෙයුමක් !
| |

රනිල්ට පහර දෙන්න මාලිමාවෙන් විශේෂ මෙහෙයුමක් !

ආණ්ඩුවේ ජනප්‍රියතාවය පිරිහෙමින් පවතිද්දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන වශයෙන් ශක්තිමත් වීම වැලැක්වීම සඳහා ඒ මහතාට එරෙහිව විශේෂ මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමට මාලිමාවේ දේශපාලන නායකත්වය තම මාධ්‍ය සගයන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි. මේ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා නිදොස් කොට නිදහස් කොට ඇති මහ බැංකු ගනුදෙනු සිදුවීම ඇතුළු හැකි සියලු චෝදනා මාධ්‍ය…

නලීන් ඇද්ද “ළමා” කුල කතාව -රජිත් කීර්ති තෙන්නකෝන්-
|

නලීන් ඇද්ද “ළමා” කුල කතාව -රජිත් කීර්ති තෙන්නකෝන්-

උගුරට හොරා බෙහෙත් කෑ යුතු නැත. මේ එළියට ඇවිත් තියෙන්නේ ලංකාවේ සමස්ත සමාජය වසා තිබෙන මජර කුලවාදයේ ප්‍රකාශනය හා ව්‍යවහාරයයි. ‘ළමාරත්න’ බහුතරයකට කිසිදු වැදගැම්මක් නැති නමුත්, ‘ළමා’ යන්න දකුණුට, ලංකාවේ වැඩිම වලව් පිහිටි බලපිටිය සිට මාතර දක්වා කලාපයට බරපතල කතාවකි. මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය පොතේ ජිනදාස ළමාහේවා චරිතයේ සමාජ, ආර්ථික දේශපාලන පදනම මතකද? ජිනදාස ‘ළමා’ හේවා…

ඉදිරි වසරේ ආදායම් ඉලක්කය – ඉකොනොමැට්ටා
| |

ඉදිරි වසරේ ආදායම් ඉලක්කය – ඉකොනොමැට්ටා

සාර්ව ආර්ථික ස්ථායීකරණ වැඩසටහන අනුව, ඉදිරි (2025) වසර තුළ ශ්‍රී ලංකා රජය විසින් දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.1%කට නොඅඩු ආදායමක් ඉපැයිය යුතුයි. නාමික දළ දේශීය නිෂ්පාදිතය 10%කින් පමණ ඉහළ යනු ඇතැයි උපකල්පනය කර ඉහත අවම ඉලක්කය කරා යාම සඳහා අවශ්‍ය මුදල උපයා ගැනීම ඉලක්ක කර මෙවර අයවැය ඇස්තමේන්තු සකස් කර තිබෙනවා. එම මුදල රුපියල් බිලියන 5,126.0ක්….

2024 අයවැය පිළිබද පසු විපරමක්… – ඉකොනොමැට්ටා
| |

2024 අයවැය පිළිබද පසු විපරමක්… – ඉකොනොමැට්ටා

මෙය 2024 අයවැය පිළිබද පසු විපරමක්. අලුත් අයවැය ගැන විමසීමක් කරන්න කලින් පසුගිය වසරේ අයවැය ඇස්තමේන්තු සහ සත්‍ය සංඛ්‍යා පිළිබඳ සංසන්දනයක් කිරීම වැදගත් කියා මම හිතනවා. ලංකාවේ රාජ්‍ය අයවැය හදන්නේ වසරක කාලයක් සඳහා. නමුත් ඒ විදිහට වසරක කාලයක් සඳහා අයවැය හදන්නේ මැදිකාලීන සහ දිගුකාලීන ඉලක්කද සහිතව එම ඉලක්ක හා ගැලපෙන විදිහටයි. කොහොම වුනත්, ලංකාවේ අයවැය…

අයවැය කොහොමද? – ඉකොනොමැට්ටා
| |

අයවැය කොහොමද? – ඉකොනොමැට්ටා

මේ වෙද්දී අලුත් ආණ්ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගැන සමස්තයක් ලෙස සහ ඉතා සංක්ෂිප්තව කියන්න තියෙන්නේ “කියන්න තරම් වැරැද්දක් නැහැ” කියන එකයි. අයවැයේ කියන්න තරම් වැරැද්දක් නැහැ වගේම ඇඟිල්ල දිගු කර පෙන්විය හැකි හෝ ඇස් උඩ යන මැජික් කිසිවකුත් නැහැ. ඇත්තටම කිවුවොත් මේ වගේ වෙලාවක අයවැයකින් එහෙම මැජික් කරන්නත් බැහැ. එහෙම මැජික් කරන්න…

අනුර පූර්ණ වශයෙන් අසමත් පාලකයෙකි – රටේ රාළ
|

අනුර පූර්ණ වශයෙන් අසමත් පාලකයෙකි – රටේ රාළ

2025 වර්ෂය වෙනුවෙන් ජනාධිපති හා මුදල් ඇමති අනුර කුමාර ඉදිරිපත් කරපු අයවැය හේතු කීපයක් නිසා ආණ්ඩුවට පාරාවලල්ලක් වෙලා.මේ වෙනකොට සමාජයේ ලොකුම කතිකාව බවට පත්වෙලා තියෙන්නේ අනුර රජයේ සේවකයන්ට දුන්න මුලික වැටුප් වැඩිවීම ගැනයි.අනුරගේ කතාවට අනුව අවම මුලික වැටුට රුපියල් 24250 ක තිබුණ කෙනෙක්ගේ මූලික වැටුප රුපියල් 40000 ක් දක්වා වැඩිවෙනවා.ඒ කියන්නේ 15750 කින් මුලික වැටුප…

අපේ හෝදන බලකායටත් මේවා හෝදන්න බැහැ – කොටහේන ඝාතන ගැන මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි කියයි
| |

අපේ හෝදන බලකායටත් මේවා හෝදන්න බැහැ – කොටහේන ඝාතන ගැන මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි කියයි

කොටහේනේ පොලිස් ඝාතන වැනි සිදුවීම් තමන්ගේ “හෝදන බලකාය ” ට වත් හෝදන්න බැරි බව මාලිමා ආණ්ඩුවට සහය දෙන දේශපාලන බුද්ධිමතෙකු වන මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා ප්‍රකාශ කරයි. මෙබඳු සිදුවීම් මගින් ආණ්ඩුවේ සුජාතභාවය අහිමි වන බව ඒ මහතා කියයි. අන්තර් ජාලය වෙත ඒ මහතා නිකුත් කළ නවතම වීඩියෝවේ මේ අදහස් ප්‍රකාශ කොට ඇත. එම වීඩියෝව…

පුනරුද අයවැයේ දේශපාලන නිරුවත – රටේ රාළ
| |

පුනරුද අයවැයේ දේශපාලන නිරුවත – රටේ රාළ

ජනාධිපති අනුර ඊයේ (17) මුදල් ඇමති විදිහට 2025 අයවැය ඉදිරිපත් කළා.අනුර කුමාර ලස්සන අයවැය කතාවකුත් කළා.අනුර තමන්ගේ අයවැයේ පදනම විදිහට පෙන්නුවේ තමන්ගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ඒ ප්‍රතිපත්තිවලට ප්‍රවේශවීමේ පිලිබිඹුව මේ අයවැය විදිහටයි.කර්මාන්ත,සේවා සහ කෘෂිකාර්මික අංශවල නිෂ්පාදනයේ වර්ධනය,ඒ සදහා ජනතා සහභාගීත්වය සහ නිෂ්පාදනයේ වර්ධනයන් සහ ප්‍රතිලාභ සමජය තුල සාධාරණ පදනමින් බෙදීයාම තමයි මේ අයවැයේ අරමුණ කියලා…

වික්‍රමසිංහ රාජපක්ෂ දිසානායක අයවැය! – අජිත් පැරකුම් ජයසිංහ
| |

වික්‍රමසිංහ රාජපක්ෂ දිසානායක අයවැය! – අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපති අනුර කුමාර දිසානායකගෙ මංගල අයවැය පිළිබඳ උණුසුම අද දවසේ අලුත්කඩේ අධිකරණයෙදි විනිසුරුවරයකු ඉදිරියේදී විත්ති කූඩුවේ සිටි සැකකරුවකු මරාදැමීමේ සිද්ධිය නිසා නිවී ගිහින්. ඒ වුණත්, මේ සටහන අයවැය ගැන දේශපාලන විග්‍රහයක්. සාමාන්‍යයෙන්, අයවැය යෝජනා වැඩි හරියක් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ඒ වගේම, සාමාන්‍යයෙන් මේ රටේ ජනතාව ඒ ගැන විධිමත් පසු විපරමක් කරන්නෙත් නැහැ. ජාතික ජන බලවේගයේ…

තරඟකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද? – ඉකොනොමැට්ටා
| |

තරඟකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද? – ඉකොනොමැට්ටා

තරඟකාරී වෙළඳපොළවල් ගැන කතා කරන ගොඩක් අය දැන් ඉන්නවා. ඒ වගේම, තරඟකාරී වෙළඳපොළවල් නැති එක ගැන කතා කරන අයත් ඉන්නවා. තරඟකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද? තරඟකාරී වෙළඳපොළක් නැති වෙන්න එකම හේතුව රාජ්‍ය මැදිහත්වීම්ද? රාජ්‍ය මැදිහත්වීම් කිසිවක් නැත්නම් හැදෙන්නේ තරඟකාරී වෙළඳපොළක්ද? ධනවාදී ආර්ථික ක්‍රමයක් තුළ විවිධ වෙළඳපොළ ව්‍යුහයන් හැදෙනවා. සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේදී හඳුනා ගන්නා මෙවැනි වෙළඳපොළ ව්‍යුහයන්…

ජවිපෙ ප්‍රචණ්ඩත්වය අභියස සිට – රටේ රාළ
|

ජවිපෙ ප්‍රචණ්ඩත්වය අභියස සිට – රටේ රාළ

. රටේ රාළ කිව්වා වගේම ජවිපෙ ක්‍රමානුකූලව සමාජ මත ප්‍රචණ්ඩත්වය මුදාහරිමින් ඉන්නවා. ජනතාවට මොන බොරුව කියලා බලය ගත්තත් ජවිපෙ හදන්න යන දේශපාලන සංස්කෘතියේ පෙර නිමිති දැන් වටින් ගොඩින් පහල වෙමින් තියනවා. ජවිපෙ කියන්නේ වෙන කිසිම මතයකට කන් දෙන්න ලෑස්ති දේශපාලන පක්ෂයක් නෙවෙයි. ආණ්ඩු බලයගැනීමත් එක්ක ජවිපෙ නොහැකියාව ජනතාවට තහවුරු වෙමින් තියනවා. දැන් මේ බැරිකම වහගන්න…