ට්‍රම්ප් තවත් පසුබසී ; චීනයට බදු විශාල ලෙස අඩුකරන බව කියයි
|

ට්‍රම්ප් තවත් පසුබසී ; චීනයට බදු විශාල ලෙස අඩුකරන බව කියයි

තමන් චීනයට පනවා ඇති සියයට 145 ක තීරු බදු විශාල ලෙස අඩු කරන බවත්,එසේ වුවත් එය බින්දුව දක්වා අඩු නොකරන බවත්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. ඒ සඳහා චීනය සමග ගිවිසුමකට යාමට සුදානම් බව ද ඒ මහතා කියයි. චීනය සම්බන්ධයෙන් තමන් දැඩි පිළිවෙතක් අනුගමනය නොකරන බව ද ජනාධිපති ට්‍රම්ප් කියයි. ජනමාධ්‍ය කළ විමසුමකට පිළිතුරු…

රනිල්ගේ ගැටේ අල්ලස් කොමිසම හිරවෙයි..?
|

රනිල්ගේ ගැටේ අල්ලස් කොමිසම හිරවෙයි..?

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදු කරමින් ඇති විමර්ශනය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත පසුගියදා දුන් ප්‍රකාශය හේතුවෙන් නතර වී තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස චාමර සම්පත් දසනායක මහතා කටයුතු කළ අවස්ථාවේදී පළාත් සභාව රාජ්‍ය බැංකුවක…

බොරු කියන්න එපා ! රජයෙ මුදලින් මා කෑම කෑවේ නැහැ  –  බිමල්ගේ කතාවට හිටපු කථානායකගෙන් පිළිතුරක්
|

බොරු කියන්න එපා ! රජයෙ මුදලින් මා කෑම කෑවේ නැහැ – බිමල්ගේ කතාවට හිටපු කථානායකගෙන් පිළිතුරක්

කතානායක ලෙස සිටියදී තමන්ගේ පෞද්ගලික ආහාර රජයේ මුදලින් ලබා නොගත් බවත්, තමන්ගේ නිල වාහන සඳහා ලබාගෙන ඇතැයි කියන ඉන්ධන මිල ගණන් පිළිගත නොහැකි තත්ත්වයේ වන බවත්, ඒ පිළිබඳව විගණනයක් කළ යුතු බවත්, හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. වාහන තුනකට මාස නවයකට ලක්ෂ 334 ක් වැය වීම සිදු විය නොහැකි බවත්, ධාවන සටහන්…

අලුත්කඩේ වැඩේ ලෙ⁣ඩේ …. – සුන්දර නිහතමානි ද මැල්
|

අලුත්කඩේ වැඩේ ලෙ⁣ඩේ …. – සුන්දර නිහතමානි ද මැල්

” ආණ්ඩුව නිතර දෙවේලෙ ඇනගන්න හැටි බලාගෙන ඉන්නකොට දුකයි ලැජ්ජයි තරහයි ” අපේ පුතා කියා සිටියේය . “ඇත්තටම මේවා නවත්තගන්න විදිහක් මුන්ට කල්පනා වෙන්නෙ නැති හැටි ” . ” අහම්බෙන් ඇමතිවරැ නියෝජ්‍ය ඇමතිවරැ වුණාට උනුත් මනුස්සයොනෙ පුතා ” මම පුතාට කරැණුකාරණා පහදා දුනිමි . ” රට්ටු තමන්ව අඳුරන්නෙ නෑ කියල දන්න නිසා දාන අහිංසක ෂෝනෙ…

අපේ හෝදන බලකායටත් මේවා හෝදන්න බැහැ – කොටහේන ඝාතන ගැන මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි කියයි
| |

අපේ හෝදන බලකායටත් මේවා හෝදන්න බැහැ – කොටහේන ඝාතන ගැන මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි කියයි

කොටහේනේ පොලිස් ඝාතන වැනි සිදුවීම් තමන්ගේ “හෝදන බලකාය ” ට වත් හෝදන්න බැරි බව මාලිමා ආණ්ඩුවට සහය දෙන දේශපාලන බුද්ධිමතෙකු වන මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා ප්‍රකාශ කරයි. මෙබඳු සිදුවීම් මගින් ආණ්ඩුවේ සුජාතභාවය අහිමි වන බව ඒ මහතා කියයි. අන්තර් ජාලය වෙත ඒ මහතා නිකුත් කළ නවතම වීඩියෝවේ මේ අදහස් ප්‍රකාශ කොට ඇත. එම වීඩියෝව…

“මේ ක්‍රමය වෙනස් කරන්න එපා” – ජනපතිගේ නව ආර්ථක උපදේශක ජනපතිට දෙන උපදෙස් මෙන්න
| |

“මේ ක්‍රමය වෙනස් කරන්න එපා” – ජනපතිගේ නව ආර්ථක උපදේශක ජනපතිට දෙන උපදෙස් මෙන්න

කවුරු බලයට ආවත් ඇතිකරගත් ආර්ථික ස්ථාවර භාවය වෙනස් නොකළ යුතු බවත් ,  ඉදිරි ක්‍රියාමාර්ග ගත යුත්තේ එය රැකගෙන බවත් ,  ජනාධිපති අනුර දිසානායක මහතාගේ ආර්ථික උපදේශකයකු ලෙස පත් කරගෙන සිටින ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා පසුගියදා ප්‍රකාශ කොට ඇත . රජය පසුගිය කාලයේ ගත පියවර ගත යුතුව තිබු ඒවා බව කියන ඒ…

ලංකාවට එපා වූ රනිල් ලෝකෙට වටී.. ADB සභාපතිකමට කැදවයි..
|

ලංකාවට එපා වූ රනිල් ලෝකෙට වටී.. ADB සභාපතිකමට කැදවයි..

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධුරයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා වී තිබේ. එම ධුරය එළැඹෙන වසරේ මාර්තු මස සිට භාරගන්නා ලෙස ඒ මහතාට ඉල්ලීමක් දැනටමත් ඉදිරිපත් වී ඇත. lanka C news

රටේ වියදමට සල්ලි ඉතිරි කර ගියාට රනිල්ට මාලිමාව ස්තුති කරයි..
|

රටේ වියදමට සල්ලි ඉතිරි කර ගියාට රනිල්ට මාලිමාව ස්තුති කරයි..

මෙම වසරේ ඉදිරි කාලසීමාවට අවශ්‍ය ප්‍රතිපාදන රජය සතු බව ජාතික ජන බලවේගය ජාතික විධායක සභික චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. නව මුදල් අමාත්‍යවරයා පත් වූ පසු ඉදිරි කාලය තුළ ලබන වසර සඳහා වන අයවැය ලේඛනය සකස් කිරීමට කටයුතු කරමින් සිටින බවද හෙතෙම කියා සිටියි. ඉදිරි කාල සීමාවටද අවශ්‍ය ඉන්ධන හා ගෑස් ඇනැවුම් කර ඇති බවත්…

සමාජ මාධ්‍ය මැතිවරණ සමීක්ෂණවලින් ටක්කෙටම කියන දේ !
|

සමාජ මාධ්‍ය මැතිවරණ සමීක්ෂණවලින් ටක්කෙටම කියන දේ !

ජනාධිපතිවරණය පිළිබඳව ජනමත සමීක්ෂණ ලෙස බොහෝ වාර්තා පලවන අතර ඉන් ඇතැම් සමීක්ෂණ මගින් යථාර්ථයට  කිට්ටු තත්ත්වයක් පිළිබිඹු කරන නමුත් සමාජ මාධ්‍යයේ පළවන  ඇතැම් වාර්තා මගින් කිසිසේත් යථාර්ථය  පෙන්නුම් නොකරන බව පෙනෙන්නට තිබේ . විධිමත් සමීක්ෂණ සහ ව්‍යාජ සමීක්ෂණ ප්‍රතිඵල සම්පුරණයෙන් ම එකිනෙකට පටහැනි බව පෙනෙන්නට තිබේ . මෙහි පහත පළවන්නේ  අගෝස්තු 25 දිනට තත්ත්වය පිළිබිඹු…

මාලිමාවේ  සෙනග පෙන්වන්නේ ඡායාරුප එඩිට් කරලා ? එකම අය  ස්ථාන පහක !!!
|

මාලිමාවේ සෙනග පෙන්වන්නේ ඡායාරුප එඩිට් කරලා ? එකම අය ස්ථාන පහක !!!

මාලිමාව කියන්නේ තනිකරම එඩිට්. මාලිමා රැස්වීම්වල සෙනග වැඩිකර පෙන්වීම සඳහා ඡායාරුප එඩිට් කර සකස් කරන බව දැක්වෙන වාර්තාවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි . මෙහි දැක්වෙන එම ඡායාරූපයට අනුව එකම තැනැත්තන් ස්ථාන කිහිපයක සිටින අයුරු දැකගත හැකිය .

මැතිවරණ ජන මත සමීක්ෂණ කල් ඉකුත් වෙලා !
|

මැතිවරණ ජන මත සමීක්ෂණ කල් ඉකුත් වෙලා !

මේ  දිනවල ප්‍රකාශයට පත්වන ජනමත සමීක්ෂණ බොහොමයක් මැතිවරණ ආරම්භවීමට පෙර කළ  සමීක්ෂණ බවත් ,  මේ වන විට තත්ත්වය බොහෝ වෙනස් වී ඇති බවත් ,  දේශපාලන නිරීක්ෂකයින්ගේ මතය වී තිබේ . ප්‍රවෘත්ති වාර්තා මගින් දැන් ප්‍රකාශයට පත්වන සමීක්ෂණ සිදුකොට ඇත්තේ ජුලි මාසයේ දී වන අතර ඒ වන විට ජනාධිපතිවරණයේ ඇතැම් අපේක්ෂකයින් තරග බිමට පැමිණ සිටියේ නැත…

අනුරට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
|

අනුරට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ජාතික ජනබලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක වසර 17ක කාලයක් තිස්සේ රජයට විශාල මූල්‍ය පාඩුවක් සිදුකරමින් පාර්ලිමේන්තු නිල නිවාසයක් භාවිත කිරීම සම්බන්ධයෙන් සිවිල් සංවිධානයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ (27 වැනිදා) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ විසින් එම කොමිෂන් සභාවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය….