මූල්‍ය අරමුදලේ තුන්වන විමර්ශනය – ඉකොනොමැට්ටා
| |

මූල්‍ය අරමුදලේ තුන්වන විමර්ශනය – ඉකොනොමැට්ටා

මූල්‍ය අරමුදලේ තුන්වන විමර්ශනයේ වාර්තාව තවමත් ප්‍රසිද්ධ කර නැහැ. නමුත්, හතරවන වාරිකය අනුමත කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙහි ඔවුන්ගේ යාවත්කාලීන කළ ඇස්තමේන්තු තිබෙනවා. අපි මුලින්ම ඔවුන්ගේ ආර්ථික වර්ධන ඇස්තමේන්තු වලින් පටන් ගනිමු. 2024 – 4.5% 2025 – 3.0% 2026 – 3.0% 2027 සිට – 3.1% දැන් අපට මෙම ඇස්තමේන්තු ඔවුන්ගේ 2023 මාර්තු ඇස්තමේන්තු සමඟ සංසන්දනය…

හිඟයයන් සහ තීරුබදු: ට්‍රම්ප්ගේ අවුල් සහ ඒ ගැන අපට කළ හැකි දේ | රොහාන් සමරජීව
| |

හිඟයයන් සහ තීරුබදු: ට්‍රම්ප්ගේ අවුල් සහ ඒ ගැන අපට කළ හැකි දේ | රොහාන් සමරජීව

ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ වෙළඳ හිඟයයක් පවත්වාගෙන ගොස් ඇත. වෙළඳ හිඟයයන්, විශේෂයෙන් රටවල් දෙකක් අතර, අර්ථවත් නොවන බවට ආර්ථික විද්‍යාඥයින් අතර පුළුල් එකඟතාවයක් පැවතුන ද, ජනාධිපති ට්‍රම්ප් එයට කේන්ද්‍රීය වැදගත්කමක් දෙයි. ඔහු වැඩ භාරගත් දිනයේ ම, එක්සත් ජනපදයේ දිගට පවතින වෙළඳ හිඟයයන් “විමර්ශනය කර පිළියම් යොදන” ලෙස නිලධාරීන්ට නියෝග කලේය. 2024 දී…

අයවැයෙන් හෙළිකළ මාලිමා දේශපාලනයේ බංකොලොත් බව – සී ජේ අමරතුංග මාලිමාවට මොකද වුණේ ? අයවැයෙන් පෙනෙන දේශපාලන විපත
| |

අයවැයෙන් හෙළිකළ මාලිමා දේශපාලනයේ බංකොලොත් බව – සී ජේ අමරතුංග

මාලිමාවට මොකද වුණේ ? අයවැයෙන් පෙනෙන දේශපාලන විපත

  මාලිමා ආණ්ඩුවට වෙලා තියෙන්නේ කුමක්ද යන්න දැන් බොහෝ දෙනා විමසන ප්‍රශ්නයකි. එබඳු ප්‍රශ්නයක් ඇසීමට බොහෝ සිදුවීම් හේතු වී තිබේ. මේ සිදුවීම් බොහොමයක් බරපතළ විවේචන සහ විවාද වලට හේතු වී තිබේ. ආණ්ඩුවේ අයවැය ලේඛණය ඉදිරිපත් වන්නේ එබඳු විවාද පවතින පසුබිමක ය. අයවැය ගැන බොහෝ දේ කියැවී , ලියවී තිබේ. නමුත් එමගින් මාලිමාවේ දේශපාලන දැක්ම අභියෝගයට…

සිංගප්පූරු අයවැය – 2024 – ඉකොනොමැට්ටා
| |

සිංගප්පූරු අයවැය – 2024 – ඉකොනොමැට්ටා

පසුගිය (2024) වසරේදී සිංගප්පූරු රජය විසින් වසර මුලදී ඇස්තමේන්තු කළ ඩොලර් බිලියන 108.64ට වඩා ඩොලර් බිලියන 7.98කින් වැඩි ඩොලර් බිලියන 116.62ක මෙහෙයුම් ආදායමක් වාර්තා කර තිබෙනවා. මෙය ඉලක්කගත ආදායමට වඩා 7.3%කින් වැඩි ආදායමක්. මෙම මුදල එරට දදේනියෙන් 15.6%ක්. පහත තිබෙන්නේ එම ආදායම එකතු වී ඇති ආකාරයයි. සියලුම සංඛ්‍යා සිංගප්පූරු ඩොලර් බිලියන වලින් වන අතර වරහන්…

රජයට ගෙවීම් සිදු කිරීම පහසු කළ යුත්තේ ඇයි? – මහාචාර්ය රොහාන් සමරජීව
| |

රජයට ගෙවීම් සිදු කිරීම පහසු කළ යුත්තේ ඇයි? – මහාචාර්ය රොහාන් සමරජීව

දශක දෙකකට පෙර, ලෝක බැංකු අරමුදල්වලින් ක්‍රියාත්මක වූ e-Sri Lanka වැඩසටහන මගින් හඳුන්වා දිය හැකි වඩාත් ආකර්ශනීය e-gov හෙවත් විද්‍යුත් රාජ්‍ය සේවා මොනවාද යන්න පිළිබඳ සංවාදයක් පැවැත්විණි. ඉලෙක්ට්‍රොනික බදු ගෙවීමේ ක්‍රමයක් සම්පාදනය කළ යුතු බවට කෙනෙකු යෝජනා කළ නමුත්, එය අත්‍යවශ්‍ය e-gov සේවාවක් ලෙස පිළිගැනීමට ලක් වූයේ නැත. එක පැත්තකින් ගත් කල බදු ගෙවීමට කැමති…

මාලිමාවේ 159 න් 25 ක්වත් ඉතිරි වෙයිද? – රටේ රාළ
|

මාලිමාවේ 159 න් 25 ක්වත් ඉතිරි වෙයිද? – රටේ රාළ

පහුගිය සති කීපයේ පාතාල ක්‍රියාකාරකම් උත්සන්න වීමත් එක්ක අයවැය සම්බන්ධ සාකච්චාව යම් ප්‍රමාණයකට යටගියා.දැන් ආයෙත් අයවැය සම්බන්ධ සාකච්චාව උඩට ඇවිත්.ඒකට ප්‍රධාන හේතුව බවට පත්වෙලා තියෙන්නේ වැටුප් සම්බන් ප්‍රශ්නය.රජයේ සේවකයෙක්ගේ අවම මූලික පැටුපට රුපියල් 1570 එකතු කළා කියලා අණ්ඩුව කොලේ වහලා ගහපු බව දැන් රාජ්‍ය සේවකයාට තේරිලා. මේ මුදලෙන් රුපියල් 7500 ක් දැනටමත් දීමනා විදිහට රාජ්‍ය…

රාජ්‍ය අයවැය 2025 – වියදම් පාර්ශ්වය – ඉකොනොමැට්ටා
| |

රාජ්‍ය අයවැය 2025 – වියදම් පාර්ශ්වය – ඉකොනොමැට්ටා

පෙර ලිපි වලින් අප රාජ්‍ය අයවැයෙහි ආදායම් පාර්ශ්වය ගැන කතා කළා. දැන් අපි වියදම් පැත්ත දෙස බලමු. ආදායම් පැත්ත ගැන විමසීමේදී අප දුටුවේ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ අනුව ලඟා කර ගත යුතු අවම ආදායම් ඉලක්කය වෙත යා හැකි පරිදි අයවැය ඇස්තමේන්තු සකසා ඇති බවයි. වියදම් පැත්තේ දැකිය හැක්කේ එම වැඩ පිළිවෙළ අනුව සිදු කළ හැකි…

අනුරට පාතාලය මර්ධනය කළ හැකිද? – රටේ රාළ
|

අනුරට පාතාලය මර්ධනය කළ හැකිද? – රටේ රාළ

ජනාධිපති අනුරගේ විග්‍රහයට අනුව දැනට සිද්ධවෙමින් පවතින පතාල ක්‍රියාකාරීත්වයෙන් ජාතික ආරක්ෂාවට කිසිම තරජනයක් නෑ.පාතාල කණ්ඩායම එකිනෙකා අතර ගැටුම් නිර්මාණය වීම මහජනයාගේ පොදු ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයි.මේවා හුදු පාතාල කල්ලිවල ගැටුම් විතරද එහෙමත් නැත්තං මේ සියල්ල ඒකාබද්ධ කර මෙහෙයවන හස්තයක් ඉන්නවද කියන සැකය අනුරටත් තියන බව කිව්වා. ඉතිහාසය පුරාම බලයේ ඉන්න කන්ඩායම තමන්ගේ අඩුව වහගන්න හැමවෙලේම කළේ…

රනිල්ට පහර දෙන්න මාලිමාවෙන් විශේෂ මෙහෙයුමක් !
| |

රනිල්ට පහර දෙන්න මාලිමාවෙන් විශේෂ මෙහෙයුමක් !

ආණ්ඩුවේ ජනප්‍රියතාවය පිරිහෙමින් පවතිද්දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන වශයෙන් ශක්තිමත් වීම වැලැක්වීම සඳහා ඒ මහතාට එරෙහිව විශේෂ මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමට මාලිමාවේ දේශපාලන නායකත්වය තම මාධ්‍ය සගයන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි. මේ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා නිදොස් කොට නිදහස් කොට ඇති මහ බැංකු ගනුදෙනු සිදුවීම ඇතුළු හැකි සියලු චෝදනා මාධ්‍ය…

නලීන් ඇද්ද “ළමා” කුල කතාව -රජිත් කීර්ති තෙන්නකෝන්-
|

නලීන් ඇද්ද “ළමා” කුල කතාව -රජිත් කීර්ති තෙන්නකෝන්-

උගුරට හොරා බෙහෙත් කෑ යුතු නැත. මේ එළියට ඇවිත් තියෙන්නේ ලංකාවේ සමස්ත සමාජය වසා තිබෙන මජර කුලවාදයේ ප්‍රකාශනය හා ව්‍යවහාරයයි. ‘ළමාරත්න’ බහුතරයකට කිසිදු වැදගැම්මක් නැති නමුත්, ‘ළමා’ යන්න දකුණුට, ලංකාවේ වැඩිම වලව් පිහිටි බලපිටිය සිට මාතර දක්වා කලාපයට බරපතල කතාවකි. මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය පොතේ ජිනදාස ළමාහේවා චරිතයේ සමාජ, ආර්ථික දේශපාලන පදනම මතකද? ජිනදාස ‘ළමා’ හේවා…

ඉදිරි වසරේ ආදායම් ඉලක්කය – ඉකොනොමැට්ටා
| |

ඉදිරි වසරේ ආදායම් ඉලක්කය – ඉකොනොමැට්ටා

සාර්ව ආර්ථික ස්ථායීකරණ වැඩසටහන අනුව, ඉදිරි (2025) වසර තුළ ශ්‍රී ලංකා රජය විසින් දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.1%කට නොඅඩු ආදායමක් ඉපැයිය යුතුයි. නාමික දළ දේශීය නිෂ්පාදිතය 10%කින් පමණ ඉහළ යනු ඇතැයි උපකල්පනය කර ඉහත අවම ඉලක්කය කරා යාම සඳහා අවශ්‍ය මුදල උපයා ගැනීම ඉලක්ක කර මෙවර අයවැය ඇස්තමේන්තු සකස් කර තිබෙනවා. එම මුදල රුපියල් බිලියන 5,126.0ක්….

2024 අයවැය පිළිබද පසු විපරමක්… – ඉකොනොමැට්ටා
| |

2024 අයවැය පිළිබද පසු විපරමක්… – ඉකොනොමැට්ටා

මෙය 2024 අයවැය පිළිබද පසු විපරමක්. අලුත් අයවැය ගැන විමසීමක් කරන්න කලින් පසුගිය වසරේ අයවැය ඇස්තමේන්තු සහ සත්‍ය සංඛ්‍යා පිළිබඳ සංසන්දනයක් කිරීම වැදගත් කියා මම හිතනවා. ලංකාවේ රාජ්‍ය අයවැය හදන්නේ වසරක කාලයක් සඳහා. නමුත් ඒ විදිහට වසරක කාලයක් සඳහා අයවැය හදන්නේ මැදිකාලීන සහ දිගුකාලීන ඉලක්කද සහිතව එම ඉලක්ක හා ගැලපෙන විදිහටයි. කොහොම වුනත්, ලංකාවේ අයවැය…