පලාත් පාලන මැතිවරණය තුල ජවිපෙ මෙහෙයුම – රටේ රාළ
අවුරුදු 76ක් තිස්සේ විනාශ කරපු රටක් මාස කීපයකින් මේ තත්ත්වයට ගෙනාපු එකම මදිද කියලා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීලා ගොඩ දෙනෙක් නිතර නිතර කියනවා.හැබැයි මොකද්ද කළේ කියලා ඇහුවම දෙන්න උත්තරයක් නෑ. සමහරු නං ලැජ්ජාව පැත්තකින් තියලා කියනවා බංකොලොත් වෙච්චි රටක් මාස දෙකෙන් ගොඩගත්ත එකම මදිද කියලා.ලැජ්ජාව කියන එක ගැවිලාවත් නැති අය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගෙන ජාත්‍යන්තර ණය…
