ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් නොවේ! වෙළඳපොළ පොලී අනුපාතික පහතට!! – ඉකොනොමැට්ටා




ජනාධිපතිවරයා විසින් නීත්‍යානුකූල නොවන හා ව්‍යවස්ථා විරෝධී ආකාරයෙන් බල හුවමාරුවකට රට ඇද දැමීම හේතුවෙන් මෙරට බරපතළ දේශපාලන අර්බුදයකට ඇද දමා තිබේ. රටෙහි මේ වන විට ඇත්තේ බරපතළ දේශපාලන අස්ථාවර භාවයකි. අරාජිකත්වයකි. රාජ්‍ය යන්ත්රණයේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. තීන්දු තීරණ ගැනීමේ යාන්ත්‍රණය අකර්මණ්යයය. නිලධාරින්ට පැහැදිලි තීරණයන් ගත නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. මෙකී අරාජිකත්වය, නොසන්සුන් බව සහ …
මෙරට සංචාරක ව්‍යාපාරයෙන් ජනවාරි මාසයේ ඇමෙරිකානු ඩොලර් 341,8 ක ආදායමක් ලැබී ඇති බව මහ බැංකු වාර්තා ප්‍රකාශ කරයි. මෙය වසර හතරකින් පසු ඉහළ ම ආදායම වන අතර පසුගිය වසරේ ජනවාරි ආදායම මෙන් දෙගුණයකට වැඩි ආදායමකි. 2024 ජනවාරි සංචාරක පැමිණීම 208,243 ක් වන අතර එය පසුගිය වසරේ ජනවාරියේ පැමිණි 102,545 ට සාපේක්ෂව දෙගුණයකට වඩා වැඩි වීමකි…..
රටට ආදර්ශයක් දුන් අතීත නායකයන්ගේ ඇතැම් ක්‍රියා අපට නැවත නැවත මතකයට නැගෙන්නේ පසුගිය කාලයේ සිටි ඇතැම් නායකයන්ගේ ලජ්ජා නැති අමන කතා අසන්නට ලැබෙන විටය. මහජන මුදල් භාවිතය සම්බන්ධයෙන් ගාල්ලේ දහනායක මහතා දුන් ආදර්ශයක් ගැන කතාව ද එලෙස මතකයට නැගෙන්නකි. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වීමෙන් පසු ටික කලක් අගමැති ධුරය දැරූ දහනායක මහතා…
2026 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.824ක් ලෙස වාර්තා වී තිබේ. මෙය 2025 දෙසැම්බර් මාසය අවසානයේ දී සටහන්ව තිබූ ඩොලර් බිලියන 6.838ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 0.2% සුළු පහළ යාමකි. කෙසේවෙතත් 2025 දෙසැම්බර් මාසයේ දී මහ බැංකුව සතු රන් සංචිතය ඩොලර් මිලියන…
පාස්කු ඉරිදා ප්‍රහාරයට මසක් පිරුණු දින ඊයේ (මැයි 21) දින පස්වරුවේ දී කොළඹ කාදිරගාමර් මධ්‍යස්ථානයේ දී සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව මෙහෙය වූ සම්මන්ත්‍රණයේ දී, ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්යක්ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා කළ කතාව – දැන් අපිට පේනවා අපේ රටේ තත්ත්වය ටිකක් සාමාන්‍ය තත්ත්වයක් යටතේ යනවා කියලා. මම අද උදේ මගේ දුවව ඉස්කෝලෙට…