2924 දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4500 ඉක්මවා යයි
2024 වසරේ දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4519ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
මෙය මෙරට ඒක පුද්ගල ආදායමේ වාර්තා වී ඇති ඉහළම අගය යි.
මෙය 2017 වසරේ වාර්තා වූ ඩොලර් 4290 ක් සංඛ්‍යාවෙන් පසු ඇති වූ වර්ධනයකි.
මේ අනුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් ලබන රටක් බවට පත්වෙයි.
විශාල ආර්ථික අර්බුදයකින් රට බංකොලොත් වී වසර දෙකක් තුළ මෙම ජයග්‍රහණය ලබාගැනීම විශේෂත්වයකි.
