ජවිපෙ නිරුවත බටලන්දෙන් වැසිය හැකිද? – රටේ රාළ
රටේ රාළ.




නීති විශාරදයකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ ජී.එල්. පීරිස් මහාචාර්යවරයා තම දේශපාලන දිවියේ සැඳෑ’ සමය ගෙවනුයේ රාජපක්ෂ බැතිමතකු ලෙසය. ඔහුගේ දේශපාලන ස්ථාවරයන් තීන්දු වනුයේ රාජපක්ෂ අවශ්‍යතාවන් මතය. ඔහු කතා කරනුයේත්, ක්‍රියා කරනුයේත් රාජපක්ෂ නියමයන්ට අනුකූලවය. විමල් වීරවංශ ඇමතිවරයා හා පොහොට්ටුවේ ලේකම්වරයා ප්රමුඛ පිරිසක් අතර මේ දිනවල දිගහැරෙමින් පවතින වාචික-හා වාචාල- ගැටුමට ජී.එල්. පීරිස් මහතා ප්‍රවිෂ්ට…
2024 අගෝස්තු මාසයේ උද්ධමනය සියයට 0.5 ක් වූ අතර එය 2000 න් පසු අඩුම අගය යි. අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා හිඟයයන් නොමැත. කිසිම බැංකුවක් කඩා වැටුණේ නැත. සංචිත ඉහළ ගොස් ඇත. වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවසාන එකඟතාවයකට තව ඇත්තේ සුළු දුරකි. එහෙත් ජනතාව පැවති ආණ්ඩුව ගෙදර යවා අත්දැකීම් අඩු ජනාධිපතිවරයෙකුට දුර්වල ජනවරමක් ලබා දී…
මා ජනාධිපති වරණයේදී පෙනී සිටියේ එම තරඟයෙන් තුන්වැනි ස්ථානය හිමිකරගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙනි.ඔහු ලැබූ පරාජය තේරුම් ගත හැකිය. බංකොලොත් තත්වයකට ඇද වැටී තිබුන ලංකාව ඒ අවසනාවන්ත තත්වයෙන් මුදා ගැනීම පිනිස ඔහු කර තිබෙන සුවිශේෂ හා අසම සම කාර්ය්භාරයට ලැබිය යුතු වැදගත් කම ගැන මා මීට පෙර කථාකර ඇති බැවින් ඒ ගැන කිසිවක් මා…
අපරාධ රැල්ලක් ගැන කරන අනතුරු ඇඟවීම සාවාද්‍ය -ව්‍යාජ පුවත් මත පදනම් වූ සැලසුම් සහගත ක්‍රියාවක් බව සමාජ විද්‍යාඥයන් අවධාරණය කරනවා. ඔවුන් පොලිස් නිල සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ ඇතැම් මාධ්‍ය සහ දේශපාලනඥයන් තහවුරු කිරීමට තැත් කරන ආකාරයේ අපරාධ රැල්ලක් පසුගිය තෙවසර තුළ සිදු නොවූ බවයි ‘නිවැරැදි තොරතුරු නොලබන ජාතියක් ඉක්මනින් හෝ පමාවී හෝ කාගේ…
2015 සිට මේ දක්වා අතුරුදහන් වීම් වාර්තා වෙන්නේ නෑ. ඒක සතුටින් අපි ප්‍රකාශ කරන්න ඕන. ඒක රටම දිනා ගත්තු ලොකු ජයග්‍රහණයක්. ජනතාව බොහෝ කෑකෝ ගහල තමන්ගෙ මේ නිදහස දිනා ගත්තා. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මෙහෙයවන ලද, කොළඹ තැපැල් ශ්‍රවණාගාරයේ පැවති ‘‘පුද්ගලයන් අතුරුදහන් 0වීම අපරාධ වරදක් කරනු’’ යනුවෙන් පැවැත් වූ සම්මන්ත්‍රණයේ දී ආචාර්ය දීපිකා…
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීන්දු කර තිබුනද මේවනවිට එම තීරණය වෙනස්කර ගෙන ඇතයි මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. මහ බැංකුවේ අධිපති ප්රමුඛ ඉහළ නිළධාරීන් සහ ජනාධිපතිවරයා අතර පෙරේදා (16) පැවති සාකච්ඡාවේදී මහ බැංකුවේ වත්මන් ක්‍රියාකලාපය ජනාධිපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්වූ අතර එම කම්පනය හේතුවෙන් වයෝවෘධ මහ බැංකු අධිපතිවරයාට…