ආර්ථික වර්ධනය – 2024 – ඉකොනොමැට්ටා



වසර තුනකටත් වඩා දිගු කාලයකට පසුව පසුගිය ඔක්තෝබර් මාසයේදී නැවතත් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට හැරී තිබෙනවා. 2021 අගෝස්තු මාසයේදී ශ්රී ලංකා මහ බැංකුවේ විදේශ වත්කම් ප්රමාණය එහි විදේශ බැරකම් ප්රමාණයෙන් පහතට වැටුනා. එයින් පසුව පසුගිය ඔක්තෝබර් මාසය දක්වාම මහ බැංකුව සතුව යම් විදේශ වත්කම් ප්රමාණයක් තිබුණත් මහ බැංකුවේ විදේශ බැරකම් ප්රමාණය පැවතුණේ…
අමාරු කාලෙ අපි රනිල්ට සපෝට් කළා. දැන් සිස්ටම් එක නැවත දුවනවා. මින් ඉදිරියට සපෝට් එක සිස්ටම් එකට විතරයි. නායකයෙකු විදියට රනිල්ට විතරක් රැස්පට්. රනිල් නියම නායකයකු බව ඔප්පු කළා. ඔහු තව වාරයකට සුදුස්සෙක්. සිස්ටම් එක නැවත හැඩගැසිලා තියෙනවා. ඒ කියන්නෙ, ආදායම්, වියදම් දෙක තුලනය කරගෙන, පුළුවන් වුණොත් ණයකුත් අරගෙන, සංචාරකයන්ගෙන්, විදේශ ශ්රමිකයන්ගෙන් සල්ලි ටිකක් ගෙන්නගෙන…
චාල්ස් රජ්ජුවරන්ගේ රාජාභිෂේකයෙන් පස්සේ සමහරු අහනවා ඉතින් ඔය අධිරාජ්යවාදීන් කරේ අපේ රට මංකොල්ල කාපු එක නේද වෙන මොනවද වෙච්ච යහපත කියල. ගොඩක් වෙලාවට ඒවා අහන්නේ ඉංග්රීසියෙන්. එයාලට තේරෙන්නේ නැහැ ඕකුන් නාවානම් අපි තාම ශ්රී වික්රම හරි මොකෙක් හරි රජෙක්ට ඕනි විදියට මේකේ දෙකට නැමිලා ඉන්නවා කියන එක. ඒ රජා හිතුවොත් මේ ගැත්තන්ට ජිවිත දානය…
ඩොලර් හිගය දැන් හැමෝටද දැනෙන ගැටලුවකි. එහි බලපෑම සාමාන්ය ජනයාද පෙළන තත්ත්වයට අදවනවිට පත්ව තිබේ.කෙසේ වුවද මෙය විවිධ පාර්ශ්වයන් ඔවුන්ගේ කෝණයන්ගෙන් විග්රහ කරනු දැකිය හැකිය. බෝහෝ දෙනෙක් ඩොලර් ප්රශ්නය දකිනුයේ ණය ගෙවීමට තරම් ඩොලර් නැති වීමේම ප්රශ්නයක් ලෙසිනි. එය ප්රශ්නයේ මතුපිට පමණි. එහිදී ඩොලර් නැතිවෙන්නේ ඇයි ද යන්න බොහෝ දෙනාට මගහැරේ. කෙසේ වුවද ඒ ප්රශ්නයට…
පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බවත්, එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ සඳහන් කළේය. ඒ පසුගියදා නුවරඑළියේ පැවති ජාතික නීතිඥ සමුළුව අමතමින්ය. තවමත් මෙරට තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ…
තමා තවත් රාජපක්ෂ කෙනෙකු නොවන බව ප්රසිද්ධියේම කී රනිල් වික්රමසිංහ පදවි ප්රාප්ති සංවත්සර සාද තම දේශපාලන ශෛලිය නොවන බව තහවුරු කරමින්,ඉන්දීය සංචාරය ආරම්භ කළේ ය. කවදත් මිනිසුන් රවටන රටට හානි කර දේශපාලනය නොකිරීමෙන් බොහෝ පරාජයන්ට මුහුණ දුන් රනිල් ස්වශක්තිය ගැන විශ්වාසයෙන් පසුවන රාජ්ය තාන්ත්රීකයෙකි. ඔහු 2020 මැයි 13 දා රටේ අගමැති වන විට එජාපයේ එකම…