|

2024 ආර්ථික වර්ධනය සියයට 5 ක් දක්වා ඉහළට

2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 5කින් වර්ධනය වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

වර්ෂය තුළ දිගින් දිගට වැඩි වූ ආර්ථික වර්ධන වේගය අවසන් කාර්තුවේ දී සියයට 5.4 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මුලින් පුරෝකථනය කර තිබුණේ 2024 ආර්ථික වර්ධනය සියයට 1.8 ක් පමණක් වනු ඇති බව යි. ඒ අනුව මෙම වාර්තා වූ වර්ධනය විශාල ජයග්‍රහණයක් ලෙස සැලකෙයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *