රංවල මචං උඹ බීලද හිටියේ. – රටේ රාළ
ඊයඒ (11 වෙනිදා) හවස හිටපු කතානායක ආචාර්ය ආශෝක රන්වල ශූරීන් පදවපු ජීප් රථය හදිස්සි අනතුරකට ලක්වුනා. නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කියන විදිහට හදිස්සි අනතුරක් කියන වචනවලම තියනවා ඒක හිතාමතා කරපු දෙයක් නෙවෙයි කියලා.හැබැයි ඉතින් දණ්ඩ නීති සංග්‍රහයට අනුව රිය අනුතුරක් වලක්වා නොගැනීම,අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම සහ බීමතින් රිය පැදවීම දඬුවම් ලැබ්ය හැකි වරඳක්.රටේ රාළ හිතන්නේ…
