විපක්ෂ රැලිය අතර රජය නුගේගොඩ උසස්පෙළ දරුවන්ට විදුලිය කපයි

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට බාදා වන බව කියමින් අද පැවති විපක්ෂ රැලියේ ශබ්ද විකාශන ඉවත් කළ රජය රැස්වීම පැවති කාලයේ එම අවට ප්‍රදේශවල විදුලිය විසන්ධි කරමින් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අපහසුතාවයට පත් කළේය.

උසස් පෙළ විභාග පැවති පාසල්වලට එම කාලය තුළ විදුලිය නොතිබිණි

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *