රංවල මචං උඹ බීලද හිටියේ. – රටේ රාළ
|

රංවල මචං උඹ බීලද හිටියේ. – රටේ රාළ

ඊයඒ (11 වෙනිදා) හවස හිටපු කතානායක ආචාර්ය ආශෝක රන්වල ශූරීන් පදවපු ජීප් රථය හදිස්සි අනතුරකට ලක්වුනා. නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කියන විදිහට හදිස්සි අනතුරක් කියන වචනවලම තියනවා ඒක හිතාමතා කරපු දෙයක් නෙවෙයි කියලා.හැබැයි ඉතින් දණ්ඩ නීති සංග්‍රහයට අනුව රිය අනුතුරක් වලක්වා නොගැනීම,අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම සහ බීමතින් රිය පැදවීම දඬුවම් ලැබ්ය හැකි වරඳක්.රටේ රාළ හිතන්නේ…

අන්තර්වාර ආණ්ඩුව යථාර්ථයක් – රටේ රාළ.
|

අන්තර්වාර ආණ්ඩුව යථාර්ථයක් – රටේ රාළ.

” අන්තර්වාර ආණ්ඩුවකට විපක්ෂය සූදානම් විය යුතුයි ” ලිපියට ලොකු ප්‍රතිචාර ලැබිලා තිබුණා.ජවිපෙ ඩෝබිලා බරපතල විදිහට කළබල වෙලත් තිබුණා.පිස්සෝ වගේ කමෙන්ට් කරලත් තිබුණා. රටේ රාළගේ මව්පිය,අඹුදරු හැමෝම ඉළක්ක කරලා පහර දීලත් තිබුණා.රටේ රාළට එයාලට කියන්න තියෙන්නේ සහෝදරවරුනි අපි තවමත් සුවෙන් කියලයි.නිවන් සුව සහ මිහිදන් වෙයන් කියලා පතනවාට ඔබලාට ස්තූතියි. ඔයාලා අහලා ඇතිනේ ලෙඩ්ඩු කළබල උනාට…

ආපදාවෙන් පසු විදේශ අංශය – කොනොමැට්ටා
| |

ආපදාවෙන් පසු විදේශ අංශය – කොනොමැට්ටා

අප බොහෝ දෙනෙකුට මතක තිබෙන ඉතිහාසය තුළ ලංකාවට මුහුණ දීමට සිදු වූ ලොකුම ස්වභාවික ආපදාව සුනාමියයි. සුනාමිය ජීවිත 35,000ක් පමණ බිලි ගත්තා. පසුගිය සුළි කුණාටුව සුනාමියෙන් පසුව ලංකාවට මුහුණ දීමට සිදු වූ ලොකුම ස්වභාවික ආපදාවයි. සුළි කුණාටුව විසින් බිලිගෙන ඇති, දැනට වාර්තා වී ඇති මරණ ප්‍රමාණය 500කට ආසන්න වන අතර අවසන් ගණනයේදී මෙම ගණනට තවත්…

මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර  නිකුතුව – ඉකොනොමැට්ටා
| |

මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර  නිකුතුව – ඉකොනොමැට්ටා

මාධ්‍ය වාර්තා අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දෙසැම්බර් 15 දින ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ පිළිබඳ පස්වන විමර්ශනය සලකා බැලීමට නියමිතයි. මෙම විමසා බැලීමෙන් අනතුරුව හයවන වාරික මුදල නිදහස් කරනු ලැබීමට ඉඩ තිබෙනවා. එය එසේ වුවහොත්, ලංකාවට තවත් ඩොලර් මිලියන 350කට ආසන්න මුදලක් ලැබෙනවා. ඒ අතරම, ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රථම වරට, ශ්‍රී ලංකා…

අහිංසක හඳුන්නෙත්තිගේ “හාල් කෝල් එක” – අජිත් පැරකුම් ජයසිංහ
|

අහිංසක හඳුන්නෙත්තිගේ “හාල් කෝල් එක” – අජිත් පැරකුම් ජයසිංහ

සුනිල් හඳුන්නෙත්ති මහතා දුන් කෝල් එකක් ගැන ආන්දෝලනයක් තියෙනවානෙ. රුවන් අසුරමුනි කියල මානව හිමිකම් සංවිධානයක සභාපති කෙනෙකු ඉන්දියාවෙන් ආනයනය කරපු කන්ටේනර් පහක කිලෝ 130,000ක හාල් වගයක් කිලෝවකට රු. 65 බැගින් වූ තීරු බදු නොගෙවා නිදහස් කරගැනීමට හඳුන්නෙත්ති ඇමතිතුමා මැදිහත් වූ බව තමයි කියන්නෙ. අපි නෙමෙයි කියන්නෙ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ හෝ එවැනි තනතුරක් තියෙන සිසිර සේනාපති…

පාර්ලිමේන්තු වරප්‍රසාද පනත මාධ්‍ය මර්දනයේ අවියකි. මහින්ද ඉලේපෙරුම පොලීසියට කැඳවීම වරදකි. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය.

පාර්ලිමේන්තු වරප්‍රසාද පනත මාධ්‍ය මර්දනයේ අවියකි. මහින්ද ඉලේපෙරුම පොලීසියට කැඳවීම වරදකි. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය.

  පසුගිය රාජ්‍ය පාලන සමයන්හිදීද මාධ්‍යවේදීන් බිය ගැන්වීමට සහ මර්දනයට යොදා ගත් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත අහෝසි කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දිගින් දිගටම ඉල්ලා සිටින ලදී. එසේ තිබියදී එවැනි මර්දන නීතිවලට එරෙහිව වීදි බැස සටන් කළ  දේශපාලන ව්‍යාපාරයක් මූලිකත්වය ගෙන කටයුතු කරන වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තු වරප්‍රසාද පනත භාවිතා කරමින් මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හෝ මර්දනයට උත්සාහ…

විපක්ෂ රැලිය අතර රජය නුගේගොඩ උසස්පෙළ දරුවන්ට විදුලිය කපයි

විපක්ෂ රැලිය අතර රජය නුගේගොඩ උසස්පෙළ දරුවන්ට විදුලිය කපයි

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට බාදා වන බව කියමින් අද පැවති විපක්ෂ රැලියේ ශබ්ද විකාශන ඉවත් කළ රජය රැස්වීම පැවති කාලයේ එම අවට ප්‍රදේශවල විදුලිය විසන්ධි කරමින් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අපහසුතාවයට පත් කළේය. උසස් පෙළ විභාග පැවති පාසල්වලට එම කාලය තුළ විදුලිය නොතිබිණි .

නව ලිබරල් අයවැය සහ රුපියල් සංචිතය – ඉකොනොමැට්ටා
| |

නව ලිබරල් අයවැය සහ රුපියල් සංචිතය – ඉකොනොමැට්ටා

අමුතුවෙන් හඳුන්වා දිය යුතු පුද්ගලයෙකු නොවන, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන විසින් රජයේ 2026 අයවැය හඳුන්වා තිබෙන්නේ “අනුර කුමාර දිසානායකගේ නව ලිබරල් අයවැය (AKD’s neo-liberal Budget)” විදිහටයි. ඔහු මේ නාමකරණය කරන්නේ ප්‍රශංසාත්මක අර්ථයකින්. ඉකොනොමැට්ටා විසින් කවදාවත් තමන්ව නව ලිබරල්වාදියෙක් ලෙස හඳුන්වාගෙන නැහැ. නමුත් මේ ආණ්ඩුවේ දෙවන පෙළ නායකයෙක් විසින් මැතිවරණ වලට පෙර…

අලුතින් විදේශ ආයෝජන ඉතා අඩුයි
|

අලුතින් විදේශ ආයෝජන ඉතා අඩුයි

මාලිමා ආණ්ඩුව යටතේ අලුතින් විදේශ ආයෝජන ලැබීම අඩු වී ඇති බවත් මෙම වසරේ ලබීඅතෛයි කියන ඩොලර මිලියන 823 න් සියයට 67 ක් පසුගිය කාලයේ ගිවිසුම් වලින් ලැබී ඇති බවත් රාජ්‍ය  මුදල් කාරක සභාවේ සභාපති  සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි. කොළඹ වරාය සඳහා අදානී සමාගමේ 2021 වසරේ ගිවිසුම යටතේ මිලියන 229 ක්…

විදේශ සංචිත පහළට
|

විදේශ සංචිත පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නවතම දත්ත වලට අනුව, 2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් පෙර මාසයට සාපේක්ෂව සුළු පහත වැටීමක් වාර්තා කොට ඇත. 2025 ඔක්තෝබර් අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය  ඇමරිකානු ඩොලර් මිලියන 6,216 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. සැප්තැම්බර් මස අවසානයේ මුළු සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 6,244 ක් වූ…

මේ අයවැයත් හරියට පිස්සාගේ පලා මල්ල වගෙයි – රටේ රාළ
| |

මේ අයවැයත් හරියට පිස්සාගේ පලා මල්ල වගෙයි – රටේ රාළ

. ජනාධිපති අනුර කුමාර ඊයේ (නොවැම්බර්07) මාලිමා ආණ්ඩුවේ දෙවෙනි අයවැය ඉදිරිපත් කළා. පැය හතරකට වැඩි කාලයක් අනුර එක දිගට කතාව කළා.මේ අයවැය යෝජනාව ගොඩක් දිග එකක් නොවුනත් අනුර ඒක සෑහෙන කාලයක් දිග්ගස්ස ගත්තා.මේ අයවැය ගැන රටේ රාළගේ සම්පුර්ණ අදහස ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. හැබැයි බැලූ බැල්මටම මේ අයවැය රටේ රාළට දැනෙන විදිහ රටට කියන්නේ ඕනි.රටේ රාළ…

විදේශ සංචිත, මහ බැංකු මැදිහත් වීම් සහ ජංගම ගිණුම් ශේෂය – ඉකොනොමැට්ටා
| |

විදේශ සංචිත, මහ බැංකු මැදිහත් වීම් සහ ජංගම ගිණුම් ශේෂය – ඉකොනොමැට්ටා

ගෙවුණු ඔක්තෝබර් මාසය තුළ නිල විදේශ සංචිත ඩොලර් මිලියන 6,244 දක්වා පහත වැටී තිබෙනවා. මෙය මාසය තුළ ඩොලර් මිලියන 28ක අඩු වීමක්. මාසය ඇතුළත මහ බැංකුව විසින් ඩොලර් මිලියන 55ක් වෙළඳපොළෙන් මිල දී ගෙන ඇතත්, එයින් ඩොලර් මිලියන 9.5ක් නැවත විකුණා තිබෙනවා. මිල දී ගත් විදේශ විණිමය වලින්ම සුළු කොටසක් වුවත්, මහ බැංකුව විසින් මෙසේ…