අනුර – රනිල් එකතුවක් සිදුවිය හැකිද? – රටේ රාළ
|

අනුර – රනිල් එකතුවක් සිදුවිය හැකිද? – රටේ රාළ

සමාජවාදී සමාජ විප්ලවය සම්බන්ධ සාකච්චාව අද ඊයේ ඇතිවෙච්චි එකක් නෙවෙයි.ධනපති සමාජ ක්‍රමයට ඉස්සෙල්ලා තිබුණ වැඩවසම් සමාජයේ අවසාන කාලයේ සමාජවාදය සම්බන්ධ සාකච්ඡාව තිබුණා.ලෙනින් රාජ්‍ය බලය ගන්නකොටත් සාර්ගේ රුසියාව කියන්නේ බහුතර වැඩවසම් රාජ්‍යයක්. අපේ රටේ සමාජවාදය සම්බන්ධ සාකච්ජාව අඩුම ගානේ 1930 තරම් ඈතට දිව යනවා. අපේ රටේ සමසමාජ පක්ෂය බිහිවෙන්නේ 1935 දී. එදා පටන් මෑතක් වනතුරුම සමාජවාදය…

විදුලි ගාස්තු හා අවධමනය – ඉකොනොමැට්ටා
| |

විදුලි ගාස්තු හා අවධමනය – ඉකොනොමැට්ටා

සමස්තයක් ලෙස ගත් විට, අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති හෝ වැඩපිළිවෙළ පිළිබඳව IMF එක අසතුටක් පෙන්වා නැහැ. මැතිවරණ වලට පෙර කියූ පරිදිම, මේ ආණ්ඩුව IMF වැඩපිළිවෙල සමඟ ඉදිරියට යමින් සිටිනවා. ඒ අතර, එම වැඩපිළිවෙල තුළ රැඳෙමින්, ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව ඇතැම් වෙනස්කම් සිදු කරගෙන තිබෙනවා. එසේ වෙනස්කම් කරගෙන තිබෙන්නේ IMF එක සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමෙන් පසුවයි. සමස්ත…

වෙල් ඩන් වික්‍රමසිංහ | එරන්ද ගිනිගේ  
|

වෙල් ඩන් වික්‍රමසිංහ | එරන්ද ගිනිගේ  

අල් ජසීරා එකේ කොටි ඩයස්පෝරාව ඉදිරියේ ඔළුව ඉදිමුණු හසන් සමග රනිල් කළ සාකච්ඡාව සම්පූර්ණයෙන් ම නැරඹුවෙමි. සමස්තයක් හැටියට ඔහුට එල්ල කළ ප්‍රහාරයට දෙන්න ඕනා style එකේ ප්‍රතිප්‍රහාරයක් රනිල් දුන්නා. එහෙම කරන්න පුළුවන් දේශපාලන නායකයෙකුට අපට ඉතුරු වෙලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ විතරයි. සමහර විට නාමල් රාජපක්ෂ අනාගතයේ ඒ තැනට එයි. ඒත් රනිල්-මහින්ද පරම්පරාවේ කශේරුකා අද ඉන්න…

අනාගත ජනතා නායකත්වය ඔබ ද ? – තරුණ ජවයට එජාපයෙන් ආරාධනයක්

අනාගත ජනතා නායකත්වය ඔබ ද ? – තරුණ ජවයට එජාපයෙන් ආරාධනයක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින් වශයෙන් තරුණ තරුණියන් වැඩි වශයෙන් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. ඔබ තරුණ ජවයෙන් – දිරියෙන් නායකත්වය හෙබවිය හැකි බව විශ්වාස කරන කෙනෙකු නම්,  රටේ අනාගත නායකත්වය උදෙසා, දේශය වෙනුවෙන් පෙරට එන්නැයි එම පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාල සමාජ මාධ්‍ය ඔස්සේ ඉල්ලීමක් කර ඇත. ”රට…

අනුර වෙනුවෙන් රනිල් මුහුණ දුන් අල් ජසීරා ප්‍රහාරය – අජිත් පැරකුම් ජයසිංහ
|

අනුර වෙනුවෙන් රනිල් මුහුණ දුන් අල් ජසීරා ප්‍රහාරය – අජිත් පැරකුම් ජයසිංහ

අල් ජසීරා සාකච්ඡාව ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ගොවිගම ආධිපත්‍යයට එරෙහි ප්‍රහාරයේ නව අදියරක්. එහි අරමුණ වුණේ රනිල්, මහින්ද, ගෝඨාභය වැනි හිටපු ජනාධිපතිවරුන්ට එරෙහිව ජනප්‍රිය ප්‍රබන්ධ මත පදනම් වී ශ්‍රී ලංකා රාජ්‍යයට අලුත් වටයකින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම. එහිදී රනිල් වික්‍රමසිංහ ඉතා රාජ්‍ය තාන්ත්‍රික විදියට ශ්‍රී ලාංකික ජාතිකවාදී පදනමකින් එයට මුහුණ දුන්නා. රාජ්‍යයේ අඛණ්ඩතාව වෙනුවෙන් වගකීමෙන්…

මූල්‍ය අරමුදලේ තුන්වන විමර්ශනය – ඉකොනොමැට්ටා
| |

මූල්‍ය අරමුදලේ තුන්වන විමර්ශනය – ඉකොනොමැට්ටා

මූල්‍ය අරමුදලේ තුන්වන විමර්ශනයේ වාර්තාව තවමත් ප්‍රසිද්ධ කර නැහැ. නමුත්, හතරවන වාරිකය අනුමත කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙහි ඔවුන්ගේ යාවත්කාලීන කළ ඇස්තමේන්තු තිබෙනවා. අපි මුලින්ම ඔවුන්ගේ ආර්ථික වර්ධන ඇස්තමේන්තු වලින් පටන් ගනිමු. 2024 – 4.5% 2025 – 3.0% 2026 – 3.0% 2027 සිට – 3.1% දැන් අපට මෙම ඇස්තමේන්තු ඔවුන්ගේ 2023 මාර්තු ඇස්තමේන්තු සමඟ සංසන්දනය…

හිඟයයන් සහ තීරුබදු: ට්‍රම්ප්ගේ අවුල් සහ ඒ ගැන අපට කළ හැකි දේ | රොහාන් සමරජීව
| |

හිඟයයන් සහ තීරුබදු: ට්‍රම්ප්ගේ අවුල් සහ ඒ ගැන අපට කළ හැකි දේ | රොහාන් සමරජීව

ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ වෙළඳ හිඟයයක් පවත්වාගෙන ගොස් ඇත. වෙළඳ හිඟයයන්, විශේෂයෙන් රටවල් දෙකක් අතර, අර්ථවත් නොවන බවට ආර්ථික විද්‍යාඥයින් අතර පුළුල් එකඟතාවයක් පැවතුන ද, ජනාධිපති ට්‍රම්ප් එයට කේන්ද්‍රීය වැදගත්කමක් දෙයි. ඔහු වැඩ භාරගත් දිනයේ ම, එක්සත් ජනපදයේ දිගට පවතින වෙළඳ හිඟයයන් “විමර්ශනය කර පිළියම් යොදන” ලෙස නිලධාරීන්ට නියෝග කලේය. 2024 දී…

අමාරු වැඩ සියල්ල පසුගිය වසර දෙකේ කර අවසන්; නමුත් ප්‍රතිසංස්කරණ දිගට ම කළ යුතු යි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර්
| |

අමාරු වැඩ සියල්ල පසුගිය වසර දෙකේ කර අවසන්; නමුත් ප්‍රතිසංස්කරණ දිගට ම කළ යුතු යි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර්

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා කළ යුතු අමාරු ප්‍රතිසන්කරන සියල්ල පසුගිය වසර දෙකේ සිදුකොට අවසන් බවත්, ඉදිරි ප්‍රතිසංස්කරණ එතරම් අපහසු නැති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් මහතා ප්‍රකාශ කරයි. කෙසේ වෙතත්, අවශ්‍ය ප්‍රතිසංස්කරණ වඩාත් ජවයකින් යුතුව ඉක්මනින් කළ යුතු බවත්, එහි දී කිසිදු ප්‍රතිපත්ති වරදකට ඉඩක් නැති බවත්…

අයවැයෙන් හෙළිකළ මාලිමා දේශපාලනයේ බංකොලොත් බව – සී ජේ අමරතුංග මාලිමාවට මොකද වුණේ ? අයවැයෙන් පෙනෙන දේශපාලන විපත
| |

අයවැයෙන් හෙළිකළ මාලිමා දේශපාලනයේ බංකොලොත් බව – සී ජේ අමරතුංග

මාලිමාවට මොකද වුණේ ? අයවැයෙන් පෙනෙන දේශපාලන විපත

  මාලිමා ආණ්ඩුවට වෙලා තියෙන්නේ කුමක්ද යන්න දැන් බොහෝ දෙනා විමසන ප්‍රශ්නයකි. එබඳු ප්‍රශ්නයක් ඇසීමට බොහෝ සිදුවීම් හේතු වී තිබේ. මේ සිදුවීම් බොහොමයක් බරපතළ විවේචන සහ විවාද වලට හේතු වී තිබේ. ආණ්ඩුවේ අයවැය ලේඛණය ඉදිරිපත් වන්නේ එබඳු විවාද පවතින පසුබිමක ය. අයවැය ගැන බොහෝ දේ කියැවී , ලියවී තිබේ. නමුත් එමගින් මාලිමාවේ දේශපාලන දැක්ම අභියෝගයට…

බොරු කියන්න එපා ! රජයෙ මුදලින් මා කෑම කෑවේ නැහැ  –  බිමල්ගේ කතාවට හිටපු කථානායකගෙන් පිළිතුරක්
|

බොරු කියන්න එපා ! රජයෙ මුදලින් මා කෑම කෑවේ නැහැ – බිමල්ගේ කතාවට හිටපු කථානායකගෙන් පිළිතුරක්

කතානායක ලෙස සිටියදී තමන්ගේ පෞද්ගලික ආහාර රජයේ මුදලින් ලබා නොගත් බවත්, තමන්ගේ නිල වාහන සඳහා ලබාගෙන ඇතැයි කියන ඉන්ධන මිල ගණන් පිළිගත නොහැකි තත්ත්වයේ වන බවත්, ඒ පිළිබඳව විගණනයක් කළ යුතු බවත්, හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. වාහන තුනකට මාස නවයකට ලක්ෂ 334 ක් වැය වීම සිදු විය නොහැකි බවත්, ධාවන සටහන්…

සිංගප්පූරු අයවැය – 2024 – ඉකොනොමැට්ටා
| |

සිංගප්පූරු අයවැය – 2024 – ඉකොනොමැට්ටා

පසුගිය (2024) වසරේදී සිංගප්පූරු රජය විසින් වසර මුලදී ඇස්තමේන්තු කළ ඩොලර් බිලියන 108.64ට වඩා ඩොලර් බිලියන 7.98කින් වැඩි ඩොලර් බිලියන 116.62ක මෙහෙයුම් ආදායමක් වාර්තා කර තිබෙනවා. මෙය ඉලක්කගත ආදායමට වඩා 7.3%කින් වැඩි ආදායමක්. මෙම මුදල එරට දදේනියෙන් 15.6%ක්. පහත තිබෙන්නේ එම ආදායම එකතු වී ඇති ආකාරයයි. සියලුම සංඛ්‍යා සිංගප්පූරු ඩොලර් බිලියන වලින් වන අතර වරහන්…

කිසිදු ප්‍රතිපත්ති වරදකට ඉඩක් නැහැ – මුල්‍ය අරමුදල ආණ්ඩුවට කියයි
|

කිසිදු ප්‍රතිපත්ති වරදකට ඉඩක් නැහැ – මුල්‍ය අරමුදල ආණ්ඩුවට කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වී ඇතත්, අර්බුදය තවමත් අවසන් වී නැති බවත්, මෙම තත්ත්වය තුළ කසිදු ප්‍රතිපත්ති වරදකට ආණ්ඩුවට ඉඩක් නැති බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. මුල්‍ය අරමුදලේ ණය මුදලේ ඩොලර් මිලියන 334 ක සිව්වන වාරිකය අනුමත කරමින් මුල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් ය. මුල්‍ය අරමුදලේ වැඩ සටහන මගින් එකඟ වූ…