අරාජිකත්වය, මාලිමාව, ඩෑන් ප්රියසාද් හා කංජිපානි – අජිත් පැරකුම් ජයසිංහ
ජාතිවාදය කියන්නෙත් සමාජවාදය වගේම තවත් දෘෂ්ටිවාදයක්. ඒක ජාතික ස්වෝත්තමවාදයක් කියලත් කියන්න පුළුවන්. තමන් සමාජවාදී නිසා සෙසු ජනයාට වඩා උතුම්ය කියල හිතන එකත් ස්වෝත්තමවාදයක්. ස්වෝත්තමවාදයන් කියන්නෙ කරදරකාරී තත්වයන් බව ඇත්ත. ඒ වුණාට, ප්රජාතන්ත්රවාදී සමාජයක ඕනෑම කෙනෙකුට ඕනෑම දෘෂ්ටිවාදයක් දරන්නට අදහස තියෙනවා. එහෙම අදහස් දරපු පළියට මිනිසුන් ඝාතනය කරන්නට, එවැනි ඝාතන අනුමත කරන්නට බැහැ. මතවාදවලට මතවාදවලින් මුහුණ…
