අරාජිකත්වය, මාලිමාව, ඩෑන් ප්රියසාද් හා කංජිපානි – අජිත් පැරකුම් ජයසිංහ


තමන් ප්රකාශ කරන දේ චක්රලේඛ ලෙස භාරගන්නා ලෙස ද, යම් කාර්යාලයකට යැවූ ලිපියකට දින 14ක් ඇතුළත ප්රතිචාර නොදැක්වුවහොත්, ලියුමෙන් කරන ලද ඉල්ලීම පිළිගත්තා සේ සලකන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙරේදා (25) රාජ්ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවත්නා ක්රමය වෙනස් කිරීමේ උවමනාවකින් යුක්ත අයෙකු යයි සිතිය හැකිය. එහෙත්, ඔහුට එවැන්නක් සඳහා අවශ්ය දැක්මක්…
ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපායැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්රසන්න රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලයි. ඔහු අවධාරණය කරන්නේ මහින්ද – ගෝඨාභය සුසංයෝගය වෙනුවෙන් පෙනී සිටින මහින්ද මහතා අත්හැර නොගිය අපේක්ෂකයන්ට ඡන්දය භාවිතා කොට ඔවුන් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවයි. මහර ආසනයෙන් පොහොට්ටුව ලකුණින් මෙවර…
ජනපති රනිල් මේ දිනවල නියැලී සිටින්නේ අලුත් අලුත් දේශපාලන ගැට එක පිට එක ගසමිනි.වැඩි කාලයක් මේ වෙනුවෙන් ගත කිරීම නිසා ජනපති රනිල් සිටින්නේ දැඩි කාර්ය බහුල වටපිටාවකය. ජනපති පළමු දේශලපාලන රැළිය පැවැත්වූවේ අනුරාධපුර සල්ගාදූ ක්රීඩා පිටියේය. ඒ ඉකුත් සෙනසුරාදාය. ඊට පෙර ඔහු ශ්රී මහා බෝධිය හා රුවන්වැලි චෛත්ය වන්දනා කොට පල්ලේගම හේමරතන මහනාහිමියන් බැහැදැක ආශීර්වාද…
හොරාගෙ අම්මගෙන් පේන අහනවා යැයි කියාමනක් තිබේ. ඉන් කියැවෙන්නේ වැරැද්දක්, සොරකමක් කළ අයෙකු ගැන සොයා ගැනීමට සොරකම කළ අයගෙන්ම තොරතුරු විමසීම පිළිබඳවය. ඉහත කියමන මෑත ඉතිහාසයේදී අපට සිහියට නැඟෙන්නේ පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධව වගකීම් පැහැර හැරි අය පිළිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කරන්නට ජනාධිපතිවරයා විසින් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් කරන්නට…
“මගේ ආදරණීය මධූ අක්කේ, මට දුකක් දෙන්න එපා, මාව අමතක කරන්න එපා. මට විභාගය හොඳටම ළඟයි. මට හිත හදාගෙන පාඩම් කරන්න බැහැ. ඇයි මට මෙහෙම වද දෙන්නෙ ඔයාට මාව එපාම නම් කැම්පස් එකෙන් අපි පිටවෙලා ගියාම මා අමතක කරන්න. මගේ අධ්යාපන කටයුතු විනාශ කරන්න එපා.” මෙසේ සඳහන් වුණේ 1992දී මධුවන්ති නම් කැලනිය විශ්වවිද්යාලයේ අවසන්…
මෙම ව්යාපාරයේ අවශ්යතාවය අපි දැක්කේ දවස් පණස් තුනේ කාලයේ දි. එතනදි අපි එක්රැස් වුණේ ප්රජාත්නත්රවාදය රකින්න. ඒ කියනනේ ව්යවස්ථාවට අනුකූලව තීරණ ගැනීම සහ නීතියේ අධිපත්ය ඒ පිළිබඳව තමා අපි එකට ආවේ. ඒ කාලෙදි අපි දැක්කා, අපි එක්රැස් වෙන එකෙන් අපිට යම් කිසි ශක්තියක් ලැබුණා කියල. එකක්, අපි එකිනෙකාගෙ හොඳ අදහස් අපි දැනගත්තා. එකිනෙකාගෙන් ඉගෙන ගත්තා….