ජාතික අයවැය 2026 – ඉකොනොමැට්ටා
| |

ජාතික අයවැය 2026 – ඉකොනොමැට්ටා

ඉදිරි (2026) වසර සඳහා වන මධ්‍යම රජයේ අයවැය පිළිබඳ යෝජනා මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. මෙය “ජාතික අයවැය” ලෙස හඳුන්වා ඇතත්, ඇත්ත වශයෙන්ම මෙය මධ්‍යම රජයේ අයවැයයි. අයවැය යෝජනා පිළිබඳව දැනට කෙටියෙන්ම කිව හැක්කේ මෙය මැදිකාලීනව රටේ ආර්ථික ස්ථායීතාව තහවුරු කර ගැනීමට මුල් තැන දෙන අතරම, දිගුකාලීන ආර්ථික වර්ධනය පිළිබඳවද යම් අවධානයක් යොමු කර…

ජනතාව සුදානම් තවමත් විපක්ෂය සුදානම් නැත – රටේ රාළ.
|

ජනතාව සුදානම් තවමත් විපක්ෂය සුදානම් නැත – රටේ රාළ.

පහුගිය දවස්වල රට පුරා පැතිර ගිය අපරාධ රැල්ල තවමත් එහෙමම තියනවා.සුනිල් වටගල කිව්වට දවසේ වෙඩිල්ල අවසානයි කියලා ඒක අවසන්වෙලා නෑ.රටේ රාළ හිතන්නේ නෑ ඒක ලේසියෙන් අවසන් වෙයි කියලා.මොකද දැන් ජවිපෙ විසින් මේ ඝාතන රැල්ල ඝාතන සංස්කෘතියක් බවට පත් කරලා.ඒ සංස්කෘතිය අනුමත කරන බහුතරය ජේවීපීකාරයෝ.ජවිපෙන් දේශපාලනයේ “අ” “ආ” ඉගෙන ගත්ත කෙනෙක් විදිහට මේ කාලේ ජවිපෙ කෙනෙක්…

හෙට රනිල් අධිකරණයට යද්දී ජනතාවට හිතෙනදේ – රටේ රාළ
|

හෙට රනිල් අධිකරණයට යද්දී ජනතාවට හිතෙනදේ – රටේ රාළ

එංගලන්තයේ ‘වුල් හැම්ප්ටන්’ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා පුද්ගලික සංචාරයක් වෙනුවෙන් දින එකහමාරක කාලයක් ඇතුළත රජයේ මුදල් රුපියල් කෝටි 1.5 කට අධික ප්‍රමාණයක් වැයකරමින් රාජ්‍යයට පාඩුව කිරීමේ චෝදනාව යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපළ අයථා ලෙස පරිහරණය කිරීමේ පනතට යටතේ ඉදිරිපත් කර ඇති පෙත්සම හෙට (29) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග…

නාදුනන තුවක්කුකරුවෙක්ගේ වෙඩි පහරකින් ‘දෙරණේ රොටියා’ මරුට… – මහේෂ් හපුගොඩ
|

නාදුනන තුවක්කුකරුවෙක්ගේ වෙඩි පහරකින් ‘දෙරණේ රොටියා’ මරුට… – මහේෂ් හපුගොඩ

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මරු කතාවක් කිව්වා ඊයේ පාර්ලිමේන්තුවේදී. ඒක තමයි මටත් වෙඩි තියල ‘රොටියට’ වෙඩි තිබ්බ කියල චැප්ටර් ක්ලෝස් කරයි කියන එක. ඇත්තටම මේ මොහොතේ සිද්දවෙන්නේ ඒක. මාලිමාවේ හෝ ජවිපෙ නොවන හැමෝම දේශද්‍රෝහී, දූෂිත, පාතාල, රටට ආදරයක් නැති සහ ඒ නිසාම විනාශකල යුතු – ඉවත්කළ යුතු ප්‍රවර්ගයක් හැටියට ‘නාමකරණය’ වෙමින් පවතිනවා. එක්සත් ජාතික පක්ෂයේ,…

2024 දී බිලියන 3.8ක් ලාභ ලැබූ ගුවන් සමාගම 2025 දී බිලියන 7.6ක පාඩු ලැබුවේ ඇයි?
| |

2024 දී බිලියන 3.8ක් ලාභ ලැබූ ගුවන් සමාගම 2025 දී බිලියන 7.6ක පාඩු ලැබුවේ ඇයි?

SriLankan ගුවන් සමාගම 2023/24 මූල්‍ය වර්ෂයේදී රු. බිලියන 3.8ක ලාභයක් වාර්තා කර තිබියදී 2024/25 මූල්‍ය වර්ෂයේදී රු. බිලියන 7.6ක අලාභයක් වාර්තා කර තිබේ. එහි සඳහන් වන ආකාරයට SriLankan ගුවන් සමාගම 2024 අප්‍රේල් 01 වන දා සිට 2025 මාර්තු 31 දක්වා වන මූල්‍ය වර්ෂය තුළ රු. බිලියන 7.59ක පාඩුවක් ලබා තිබේ. එමෙන් ම එම වාර්තාවට අනුව…

ශ්‍රීලංකන් ගුවන් සේවය කෝටි 759ක් පාඩු ලබයි!
| | |

ශ්‍රීලංකන් ගුවන් සේවය කෝටි 759ක් පාඩු ලබයි!

ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් පසුගිය (2024/25) මූල්‍ය වර්ෂය තුළ රුපියල් මිලියන 7,595ක (කෝටි 759)ක අලාභයක් වාර්තා කර තිබෙනවා. පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය බවට පත් වූයේ මුලින්ම එයාර් සිලෝන් ලෙසත්, ඉන් පසුව එයාර් ලංකා ලෙසත් හැඳින්වුණු රාජ්‍ය ආයතනයයි. 1998 වර්ෂයේදී මෙම ආයතනයේ සුළුතර කොටස් අයිතිය හා පරිපාලනය එමිරේට්ස් ආයතනය වෙත පවරනු ලැබූ අතර, වසර දහයකට පසුව…

විපක්ෂය එක්සත් කිරීමට එජාප වගකීම හරීන්ට

විපක්ෂය එක්සත් කිරීමට එජාප වගකීම හරීන්ට

වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ප්‍රදානය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර ඇත. මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කරගැනීම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ලබා දුන් තනතුරේ…

ජාතික උද්ධමනය ක්‍රමයෙන් ඉහළට
|

ජාතික උද්ධමනය ක්‍රමයෙන් ඉහළට

2025 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2025 අගෝස්තු මාසයේදී 1.5%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 සැප්තැම්බර් මාසය සඳහා 2.1% ක් දක්වා වැඩි වී ඇත. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ 2025 අගෝස්තු මාසයේ දී 2.9% ක් ලෙස වාර්තා වූ…

හම්බන්තොට චීන පිරිපහදුව තවදුරටත් ප්‍රමාදයි ; තවත් ප්‍රශ්න ඇතැයි ‘සිනොපෙක්’ කියයි.
|

හම්බන්තොට චීන පිරිපහදුව තවදුරටත් ප්‍රමාදයි ; තවත් ප්‍රශ්න ඇතැයි ‘සිනොපෙක්’ කියයි.

හම්බන්තොට ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කළ පිරිපහදුව ඉක්මනින් ඉදි කිරීමට තමන් සුදානම් නමුත් ඒ සඳහා තවත් ප්‍රශ්න කිහිපයක් විසඳා ගත යුතුව ඇතැයි චීනයේ සිනොපෙක් සමාගමේ නියෝජිතයින් ප්‍රකාශ කොට තිබේ. විදේශ ඇමති විජිත හේරත් මහතා සමග පැවති සාකච්ඡාවක දී එම සමාගමේ නියෝජිතයින් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේ ඉතිරි ප්‍රශ්න ඉකමනින් විසඳා දීමට මැදිහත් වන ලෙස යි. ශ්‍රී ලංකාවේ තම…

රනිල් – සජිත් එකතුව රටේ ඉල්ලීමක්ද? – රටේ රාළ
|

රනිල් – සජිත් එකතුව රටේ ඉල්ලීමක්ද? – රටේ රාළ

එක්සත් ජාතික පක්ෂ සහ සමගි බලවේග අතර එකතුවක් ගැන ආයෙත් සාකච්ඡාවක් පටන් අරන් තියනවා.සමහරු ඒක පක්ෂ දෙකේ එකතුවක් විදිහටත් හදුන්වනවා.තවත් සමහරු ඒක ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් විදිහටත් හදුන්වනවා.මේ සම්බන්ධව එජාප සහ සජබය අතර සාකච්ඡා වට ගණනාවක් පහුගිය කාලය පුරාම පවත්වලා තියනවා.දැන් නං වැඩේ positive කියලයි ආරංචි. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධව රටේ රාළගේ…

රාජ්‍ය ව්‍යාපාර වල ලාබ හා ලාභාංශ – ඉකොනොමැට්ටා
| |

රාජ්‍ය ව්‍යාපාර වල ලාබ හා ලාභාංශ – ඉකොනොමැට්ටා

රාජ්‍ය ව්‍යාපාර ගණනාවක ලාබ හා ලාභාංශ භාණ්ඩාගාරයට ලබා දීමක් ගැන ප්‍රවෘත්තියක් දැක්කා. සංසන්දනයක් නොකර මිලියන ගණන් වලින් කතා කළාම එක පාරටම කෙනෙකුට පේන්නේ කලින් නොලැබුණු ආදායමක් අලුතෙන් ලැබුනා වගෙයි. නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ තිබෙන මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ගිණුම් දෙපාර්තුමේන්තුවේ නිල ගිණුම් වාර්තා අනුව පේන විදිහටනම්, පළමු මාස හයේ සමස්තයක් ලෙස රාජ්‍ය ව්‍යාපාර වලින්…

උත්පාදක නාශනය: ආර්ථික වර්ධනය තිරසාරව පවත්වා ගන්නේ කෙසේද? – ඉකොනොමැට්ටා
| |

උත්පාදක නාශනය: ආර්ථික වර්ධනය තිරසාරව පවත්වා ගන්නේ කෙසේද? – ඉකොනොමැට්ටා

පසුගිය සියවස් දෙකක කාලය තුළ, ඉතිහාසයේ පළමු වරට, ලෝකය පුරාම තිරසාර දිගුකාලීන ආර්ථික වර්ධනයක් දැකිය හැකි වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස, මානව සංහතියේ සෞභාග්‍යය සඳහා අත්තිවාරමක් දමමින්, ලෝකයේ බොහෝ දෙනෙකු දරිද්‍රතාවයෙන් මිදුනා. මෙම ප්‍රගතිය තව දුරටත් පවත්වා ගනිමින් ඉදිරියට යාම සඳහා නවෝත්පාදන වල කාර්ය භාරය පැහැදිලි කළ විද්‍යාර්ථීන් තිදෙනෙකු වන ජොයෙල් මොකර් (Joel Mokyr), ෆිලිප් අගියන්…