රාජ්‍ය ව්‍යාපාර වල ලාබ හා ලාභාංශ – ඉකොනොමැට්ටා
ඉකොනොමැට්ටා




සයිටම් නම් වූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධිත අර්බුදය අධ්‍යාපන ක්ෂේත්රයේ පමණක් නොව සමස්ත සමාජයේම අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය කර ඇති බව පෙනේ. සයිටමය වසා දැමිය යුතුද, පවත්වාගත යුතුද යන්න වෙනම කතිකාවකි. එහෙත් මේ හරහා නීතියේ ආධිපත්‍යය බලවත් ආකාරයෙන් කතාබහට ලක්ව ඇති ආකාරයක් පෙනේ. අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය බලවත්ය. එය සමාජයේ හෑල්ලූවන ආකාරයෙන් කතාබහට ලක්වී ඇති බව…
2015 පෙරවාරි 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර තිහක් සඳහා වූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම ඉක්මනින්ම විවාදාත්මක ප්‍රශ්නයක් බවට පත් විය. එයට ප්‍රධාන හේතුව වූයේ බිලියනයක පමණ බැඳුම්කර පමණක් භාර ගනු ඇතැයි වෙළෙඳ පොළ අපේක්ෂා කළද මහ බැංකුව බිලියන දහයක් සඳහා බැඳුම්කර ලබාගැනීමට කටයුතු කිරීමයි. එලෙස වැඩිපුර ගැනීම නිසා බැඳුම්කර සඳහා ගෙවන…
රට නිවැරැදි හා ශක්තිමත් මාවතකට අවතීර්ණ කරවීම සඳහා පාලකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට නිවැරැදි දැක්මක් මෙන්ම බිම් මට්ටමේ සිට ක්‍රියාවට නැංවිය හැකි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් තිබිය යුතුය. පවතින තත්ත්වයෙන් ඉහළට රට ඔසවා තැබීමට නම් වේගවත් මෙන්ම ශක්තිමත් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රටට වුවමනා කර තිබේ. ඒ සඳහා ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාගේ ආර්ථික, දේශපාලන ක්‍රියා පිළිවෙත කෙසේ විය යුතු ද…
හින්ද රාජපක්ෂ වගේ බල තණ්හාවක්, වස්තු තන්හාවක් තිබුණු දේශපාලන නායකයෙක් අපි මෑත ඉතිහාසයේ දැකල නැහැ. මෑත ඉතිහාසේ නෙමේ මහාවංශයේවත් දැකල නෑ, තමන්ගේ බලය අහිමි වුනාට පසුව ඉතා කුමන්ත්රණකාරී විදිහට කටයුතු කරන රාජ්‍ය පාලකයෙක් මහාවංශය තුළවත් අපි දැකල නෑ. එවැනි අය ඉන්නව නම් අපි දකින්නේ ඉතාම පහත් ආකාරයේ රාජ්‍ය පාලකයන් විදිහට. මහින්ද රාජපක්ෂ මහත්තය තමන් පාරාජ…
දේශපාලනඥයින්ට ගැති නොවී අභිවෘද්ධිය කරා යෑමේ තරුණ අපේක්ෂා මුදුන්පත් කිරීම සඳහා තරුණ අපේක්ෂකයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති බව පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පක්ෂයේ සංවිධායකවරුන් සමඟ අද(30) පැවැත්වූ හමුවකදීයී. එක්සත් ජාතික පක්ෂයේ සියලු සංවිධායකවරුන් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ විශේෂ රැස්වීමක් සඳහා කැඳවා තිබුණි. මෙම රැස්වීම සඳහා…
රුසියානු විප්ලවයට වසර සියයයි. ඒකාධිපතිවාදයට, අයුක්තියට අසාධාරණයට එරෙහිව මිනිස් ඉතිහාසය තුල සිදුවූ අති ප්‍රබල මානව භූමිකාව වන්නේ රුසියානු විප්ලවයයි. 1917 පෙබරවාරියේ සිට ඔක්තෝබරය දක්වා සිදුවූ ඒ විප්ලවයට දැන් වසර සියයක් සම්පූර්ණ වී තිබේ. රුසියානු විප්ලවයේ ශත සැමරුම් උත්සවය 2017-මාර්තු-13 වැනිදා කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේ නුගසෙවණ පරිශ්‍රයේදී පැවැත්වේ. මෙම උත්සවය ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,ගරු අග්‍රාමාත්‍ය…