උත්පාදක නාශනය: ආර්ථික වර්ධනය තිරසාරව පවත්වා ගන්නේ කෙසේද? – ඉකොනොමැට්ටා




“බිත්තර හරි ගනන්නේ” , මේ දවස්වල පාර තොටේ ටීවී එකේ දේශපාලන වේදිකාවේ හැම තැනකම නිමක් නැතිව කතාබහට ලක්වෙන ප්රධාන මාතෘකාවක් තමයි බිත්තර මිල. ඔයාලා අහල තියෙනවනෙ රත්තරන් බිත්තර දාන රන් කිකිළිගේ කතාවත්, මේ දවස් වල රත්තරන් බිත්තර දාන රන් කිකිළිගේ බිත්තරවලටත් වඩා ලංකාවේ බිත්තර මිල අහස උසට වැඩි වෙලා.ආර්ථික අර්බුදයෙන් හෙම්බත් වෙලා ඉන්න මිනිසුන්ට…
පහතින් පලවන්නේ ජූලි 27වෙනි සිවිල් සංවිධාන එකසිය ගනනක් වෙනුවෙන් මාදොලූවාවේ සෝභිත හිමි සහ අගමැති රනිල් වික්රමසිංහ මහතා ශ්රි ලංකා පදනම් ආයතනයේ දී අවබෝධතා ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ සංස්කරණය නොකළ අගමැති රනිල් වික්රමසිංහ මහතා කළ සම්පූර්ණ කථාවයි. ගරුතර ස්වාමින් වහන්ස, අනිකුත් පූජකතුමන්ලා ඇතුළ සියලූ දෙනාගෙන් අවසරයි. දේශපාලනය කියන්නේ පුරවැසියන්ගේ අයිතියක්. කොහොමද තමන්ගේ සමාජය හදන්නේ. කොහොමද සමාජය…
උදෑසන 8.30 සිට රාත්රී 9.30 දක්වා කාල පරාසයය තුළ විදුලිය කප්පාදු කරන කාල වේලාවන් දැක්වීමට තරමට ශ්රී ලංකා විදුලිබල මණ්ඩලය කරුණාවන්ත වී තිබේ. දැන් එකී වේලාවන් තුළ මණ්ඩලයේ විදුලිය නැතිව ජීවත්වීමට හෝ විදුලිය ඇත්තේම නැතිව ජීවත් වීමට යන දෙකෙන් එකක් තෝරා ගන්නට ජනතාවට පුළුවන. එසේ විදුලිය කපන වේලාවන් ජනතාවට දක්වන්න විදුලිබල මණ්ඩලය කාරුණික වූයේ, නොදන්වා…
මාධ්ය ප්රධානීන් අමතමින් ජනාධිපතිවරයා කියා තිබුනේ ප්රහාරයේ වගකීම සහ බුද්ධි අංශ දුර්වල කිරීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතු බවය. ගැටලුවක් නැත. රාජ්ය ආරක්ෂාව තහවුරු නොකිරීමේ වගකීමෙන් ආණ්ඩුවට මිදිය නොහැකිය. ගැටලුව ඇත්තේ ආණ්ඩුව යනු කුමක්ද යන්නය. ආණ්ඩුව කියන ආයතනයට ජනාධිපතිවරයාත් අඩංගු ද නැති ද යන්න ය. ආණ්ඩුව යනු ජනාධිපතිවරයා , අගමැතිවරයා කැබිනට් මණ්ඩලය ආණ්ඩු පක්ෂය ආදී සියල්ලය…
සමහර අය කියන විදිහට හැත්තෑ හතට කලින් ලංකාවේ විශාල නිෂ්පාදන ආර්ථිකයක් තිබී හැත්තෑ හතෙන් පසුව එය නැති වී ගොස් තිබෙනවා. පැරකුම් යුගය වගේ සියවස් ගණනක් ඈත කාල වකවානු ගැන දැන ගන්න තියෙන්නේ සීමිත මූලාශ්ර පමණක් වුනත්, හැත්තෑ හතට කලින් කාලය ඒ වගේ දුරස්ථ කාල වකවානුවක් නෙමෙයි. එම කාලයේ ආර්ථිකය ගැන නිශ්චිත තොරතුරු තිබෙනවා. හැත්තෑ…
ජිනීවා නුවර පැවති ඉහළ පෙලේ ජාත්යන්තර ද්විපාර්ශවික සාකච්ඡාවක් ගැන අසත්ය තොරතුරු කොළඹ පැමිණ ප්රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකා ආණ්ඩුවේ උසස් බලධාරියකු එක්සත් ජාතීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී සිටී. ප්රහාරාත්මක ස්වරයෙන් මානව හිමිකම් පිලිබඳ මහකොමසාරිස් කාර්යාලයෙන් බදාදා ප්රකාශයට පත් කර ඇති නිවේදනයක ප්රධාන ඉලක්කය වී ඇත්තේ ජනාධිපතිවරයා ජිනීවා යැවීමට තෝරාගත් උතුරේ ආණ්ඩුකාරයාය. ජගත් මානව හිමිකම්…