ජනතා බලය පාවාදෙන විපක්ෂයක් එපා – රටේ රාළ
පලාත් පාලන මැතිවරණ ප්රතිඵල දැන් රටට රහසක් නෙවෙයි.මැතිවරණය තියපු පලාත් පාලන ආයතන 339 යෙන් 265ක් මාලිමාව ජයග්රහණය කරලා තිබුණා.ඒ වගේම සජබය පලාත් පාලන ආයතන 14 ක් ජයග්රහණය කළා.ඊට අමතරව දෙමළ ජාතික සන්දානය 35ක්,මුස්ලිම් කොංග්රසය 06ක්,සමස්ථ ලංකා මහජන කොංග්රසය 03 ක් සහ ස්වාධීන කණ්ඩායමක් හපුතලේ නගර සභාව ජයග්රහණය කරලා තිබුණා.මාලිමාව දිනාගත්ත පලාත් පාලන ආයතනවලින් 116ක තමයි…
