අපිට දුන්නොත් දළදාව ! – සුන්දර නිහතමානි ද මැල්
සුන්දර නිහතමානි ද මැල්
|
ReplyForward
|
|
ReplyForward
Add reaction
|
මාර්තු 10 වෙනිදා කුලියාපිටියේ තිබුණ එජාප රැළිය සාර්ථක එකක් බව කුහක නැතිව කියන්න ඕනි. රටේ රාළ එහෙම කියන්නේ ආපු සෙනඟ දැකලා ඇස් නිලංකාර කරගෙන ඉන්න අපේ එජාප යාළුවෝ වගේ හිතාගෙන නෙවෙයි. ඊළඟ ජනාධිපතිවරණය දිනන්න සෙනඟ පෙන්නලා විතරයක් බෑ කියලා රටේ රාළ දිගටම කිව්වා. ඊළඟ ජනාධිපතිවරණය දිනන්න නං high politics තියෙන්න ඕනි. රටේ රාළ දිගටම කිව්වේ…
එස්.එම්. රංජිත් හිටපු මහ ඇමතිවරයාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කල ශාන්ති චන්ද්රසේන මහත්මියට බරපතල වැඩ ඇතිව වසර 16ක සිරදඩුවම් නියම කිරීම දූෂණයට විරුද්ධ ජනතාව වෙනුවෙන් ඉතා වැදගත් ය. දූෂණයට එරෙහිව නඩු තීන්දුවක් අධිකරණයෙන් ලැබීම දූෂණ මර්ධන ව්යාපාරය ලැබූ ජයකි. දූෂණ මර්ධනය පක්ෂ දේශපාලනයට එහා ගිය පුළුල් මහජන ව්යාපාරයකි. අල්ලස් කොමිසමට අති විශාල බලයක්ද…
පසුගිය මහ මැතිවරණය, දේශපාලන පක්ෂවල සංයුතියේ මෙන්ම දේශපාලන ප්රතිපත්ති ද බරපතල අභියෝගයකට ලක්කළ මැතිවරණයක්. එකම පක්ෂය තුළ නායකත්වය උදෙසා අරගල ඇති වෙනව. තව පැත්තකින් අලූත් දේශපාලන පක්ෂ හතු පිපෙන්නාක් මෙන් බිහි වෙනවා. ඇතැම් පක්ෂවල පැරණි සාමාජිකයන් පක්ෂ අතහැරලා වෙනත් පක්ෂ වලට සම්බන්ධ වෙනවා. ජනාධිපතිවරණයෙන් පරාජය වන ජනාධිපති තුමා යළිත් අගමැති අපේක්ෂකයා වීමේ අරමුණින් මහ මැතිවරණයේ…
” අනුර ගැන බරපතල සැකයක් ” ලිපියේ එක තැනක රටේ රාළ කිව්වා මේක ඇතුලේ තවත් භයානක කතාවක් තියෙනවා කියලා.ඇත්තටම ඒක අතිශය භයානක කතාවක්.ඒ කතාව කියන එකෙන් බරපතල ජීවිත අවධානමක් උනත් නිර්මාණය වෙන්න පුළුවන්.ඒත් මේ කතාව රට දැනගන්න ඕනි.මේ කතාව දන්න අය තවත් කීපදෙනෙක් ඉන්නවා.ප්රශ්න තියෙන්නේ ඒක කියාගන්න එයාලට ධෛර්යය නැති එකයි.රටේ රාළත් මේ කතාව කියන්න…
ජාත්යන්තර මූල්ය අරමුදල ශ්රී ලංකාව වැනි රටවල් ආර්ථික අර්බුදවලට මුහුණ දුන් අවස්ථාවලදී ඒවායෙන් ගලවා ගැනීම සඳහා ඉදිරිපත් වන්නේ ඇයි? ඔවුන්ට ඒ සඳහා කුමන අයිතියක් තිබේද? ඒවා උනන්දු වන්නේ ලෝකයේ සංවර්ධනය වෙමින් පවත්නා රටවලට සහායක් වීමට නොව අමෙරිකාව ප්රමුඛ බටහිර රටවල අවශ්යතා ඉටු කිරීමට නොවේද?. පසුගිය දින කිහිපය තුළ බොහෝ දෙනකු මගෙන් මෙවැනි ප්රශ්න විමසා සිටියේ…
මහා බ්රිතාන්ය සතුව ලිඛිත ව්යවස්ථාවක් නැතැයි කිය වේ. ඒත් ඒ රට එතරම් අලකලංචියක් නැතිව පාලනය කෙරේ.එහෙව් කඩදාසියකට යට නොවී සිටි ඔවුන් මෙහෙන් යන විට නම් කඩදාසියක ලියා ව්යවස්ථාවක් අපට දී ගොස් තිබිණි. ඒ සමහර විට අපේ හැටි දන්නා නිසා විය හැකි ය.එහි සුළු ජාතිකයන් වෙනුවෙන් 29 වගන්තිය නමින් ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට වගන්තියක් ද…