තීරු බදු යුද්ධයේ ජයග්‍රාහකයෝ හා පරාජිතයෝ I ඉකොනොමැට්ටා
| |

තීරු බදු යුද්ධයේ ජයග්‍රාහකයෝ හා පරාජිතයෝ I ඉකොනොමැට්ටා

ඇමරිකන් ආණ්ඩුවේ අලුත් බදු හරිද, වැරදිද, සාධාරණද, අසාධාරණද වගේ ප්‍රශ්න වෙනම කතිකාවක්. මා සමඟ කතා කළ බොහොමයක් (සංක්‍රමණිකයින් නොවන) ඇමරිකානුවන් හිතන්නේ මේ බදු වැරදි සහ අසාධාරණ බවයි. එහෙම කියන්නේ සහ හිතන්නේ අනෙක් රටවල් වල පැත්තෙන් බලලා. ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ මූලික ආර්ථික විද්‍යා න්‍යාය ඇසුරෙන් මේ වගේ බදු නිසා අකාර්යක්ෂමතාවය ඉහළ යන බව පෙන්වා දෙන්න අපහසු…

ඇමරිකාවේ අලුත් බදු ප්‍රතිපත්තිය – ඉකොනොමැට්ටා
| |

ඇමරිකාවේ අලුත් බදු ප්‍රතිපත්තිය – ඉකොනොමැට්ටා

ඇමරිකාව විසින් ඇමරිකාවට සිදු කෙරෙන ආනයන මත සැලකිය යුතු තරම් ඉහළ බද්දක් අය කිරීමට තීරණය කර තිබෙනවා. මෙසේ අය කෙරෙන බදු අනුපාතය තීරණය වන්නේ ඇමරිකාවට භාණ්ඩ අපනයනය කරන රට කුමක්ද යන්න මතයි. රටින් රටට බදු අනුපාතික වෙනස් වෙනවා. මේ අනුව, ශ්‍රී ලංකාවේ සිට ඇමරිකාවට සිදු කෙරෙන අපනයන මත අප්‍රේල් 5 දින සිට 44%ක අමතර බද්දක්…

ධනවාදය හා ආරක්ෂණවාදය – ඉකොනොමැට්ටා
| |

ධනවාදය හා ආරක්ෂණවාදය – ඉකොනොමැට්ටා

සංසන්දනය සඳහා 2023 වසර ගත්තොත්, ලෝක බැංකු දත්ත අනුව, ඇමරිකා එක්සත් ජනපදයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 82,769ක්. ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ එම වසරේදී (හෝ ආසන්න වසරකදී) ලෝකයේ වැඩිම ඒක පුද්ගල ආදායමක් පැවති රට නෙමෙයි. තවත් රටවල් දහයක් පමණ මේ ලැයිස්තුවේ ඇමරිකාවට වඩා උඩින් ඉන්නවා. නමුත් ඒ “රටවල්” වලින් බාගයක් පමණම ලක්ෂයකට අඩු ජනගහණයක් ඉන්න කුඩා…

2924 දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4500 ඉක්මවා යයි
|

2924 දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4500 ඉක්මවා යයි

2024 වසරේ දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4519ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. මෙය මෙරට ඒක පුද්ගල ආදායමේ වාර්තා වී ඇති ඉහළම අගය යි. මෙය 2017 වසරේ වාර්තා වූ ඩොලර් 4290 ක්  සංඛ්‍යාවෙන් පසු ඇති වූ වර්ධනයකි. මේ අනුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් ලබන රටක් බවට පත්වෙයි. විශාල ආර්ථික අර්බුදයකින්…

ආර්ථික වර්ධනය – 2024 – ඉකොනොමැට්ටා
| |

ආර්ථික වර්ධනය – 2024 – ඉකොනොමැට්ටා

පසුගිය 2024 වර්ෂය තුළ, 2023 වසරට සාපේක්ෂව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය 5.0%කින් වර්ධනය වී තිබෙනවා. මෙය 2017 වර්ෂයෙන් පසුව වාර්තා වන ඉහළම ආර්ථික වර්ධන වේගයයි. කෘෂිකාර්මික අංශය 1.2%කින් වර්ධනය වී ඇති අතර, කර්මාන්ත අංශය 11.0%කින්ද, සේවා අංශය 2.4%කින්ද වර්ධනය වී තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ 5.0% වර්ධනයට ප්‍රධානම හේතුව කර්මාන්ත අංශය නැවත යථා තත්ත්වයට පැමිණීම බවයි….

2024 ආර්ථික වර්ධනය සියයට 5 ක් දක්වා ඉහළට
|

2024 ආර්ථික වර්ධනය සියයට 5 ක් දක්වා ඉහළට

2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 5කින් වර්ධනය වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. වර්ෂය තුළ දිගින් දිගට වැඩි වූ ආර්ථික වර්ධන වේගය අවසන් කාර්තුවේ දී සියයට 5.4 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මුලින් පුරෝකථනය කර තිබුණේ 2024 ආර්ථික වර්ධනය සියයට 1.8 ක් පමණක් වනු ඇති බව යි. ඒ…

වඳුරන් ගණන් කිරීම – ඉකොනොමැට්ටා
| |

වඳුරන් ගණන් කිරීම – ඉකොනොමැට්ටා

මේ ආණ්ඩුව කරන ගොඩක් දේවල් සම්බන්ධව තිබෙන පොදු විවේචනයක් වන්නේ ආණ්ඩුව විසින් කරන්නේ රනිල් කළ දේවල්ම බවයි. එහෙමත් නැත්නම් රනිල් විසින් කරන්න හිටපු දේවල් බවයි. ඒ කතාවේ සැලකිය යුතු ඇත්තක් තිබෙනවා. මීට පෙරද ලියා ඇති පරිදි. රනිල්ගේ ආණ්ඩුව විසින් කළ සහ කරන්න සිටි බොහෝ දේවල් කළ යුතු දේවල්. ඒ නිසා, ආණ්ඩුව වෙනස් වුනත්, අලුත් ආණ්ඩුවටත්…

මාලිමා ආණ්ඩුව පෙරළා ගන්නේ කවුද ? – සී ජේ අමරතුංග 
| |

මාලිමා ආණ්ඩුව පෙරළා ගන්නේ කවුද ? – සී ජේ අමරතුංග 

  අයවැය විවාදය අතරතුර පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ  ප්‍රකාශයක් කරමින් කීවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාරිකය අනුමත වනු ඇති බව සහ රටේ ආර්ථික අර්බුදයක් දැන් ඇති නොවනු ඇති බව යි. ආර්ථික අර්බුදයකින් ආණ්ඩුව වැටෙන තෙක් වූ විපක්ෂයේ සිහිනය අවසන් බව ඔහු කී ය. කුමන්ත්‍රණ මගින් හෝ ජනතා නැගිටීමකින් හෝ ආණ්ඩුව පෙරළීමට ද…

ඩොලරයක මිල ගැන IMF එක හිතන විදිහ? – ඉකොනොමැට්ටා
| |

ඩොලරයක මිල ගැන IMF එක හිතන විදිහ? – ඉකොනොමැට්ටා

ප්‍රතිව්‍යුහගත කළ ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර සඳහා ලැබෙන හෙයාකට් එක වෙනස් වීමට හේතු වන නිර්ණායක ගණනාවක් තිබෙනවා. ඒ අතරින් ප්‍රධානම එක 2025, 2026 සහ 2027 වසර තුනේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගයයන් වල සාමාන්‍ය අගය. තවත් නිර්ණායකයක් වන්නේ 2024-2027 කාලය තුළ සමුච්ඡිත මූර්ත ආර්ථික වර්ධනය. ඔය දෙවනුව සඳහන් කළ නිර්ණායකය මම තේරුම් ගෙන තිබුණේ 2024 සිට…

විදුලි ගාස්තු හා අවධමනය – ඉකොනොමැට්ටා
| |

විදුලි ගාස්තු හා අවධමනය – ඉකොනොමැට්ටා

සමස්තයක් ලෙස ගත් විට, අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති හෝ වැඩපිළිවෙළ පිළිබඳව IMF එක අසතුටක් පෙන්වා නැහැ. මැතිවරණ වලට පෙර කියූ පරිදිම, මේ ආණ්ඩුව IMF වැඩපිළිවෙල සමඟ ඉදිරියට යමින් සිටිනවා. ඒ අතර, එම වැඩපිළිවෙල තුළ රැඳෙමින්, ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව ඇතැම් වෙනස්කම් සිදු කරගෙන තිබෙනවා. එසේ වෙනස්කම් කරගෙන තිබෙන්නේ IMF එක සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමෙන් පසුවයි. සමස්ත…

මූල්‍ය අරමුදලේ තුන්වන විමර්ශනය – ඉකොනොමැට්ටා
| |

මූල්‍ය අරමුදලේ තුන්වන විමර්ශනය – ඉකොනොමැට්ටා

මූල්‍ය අරමුදලේ තුන්වන විමර්ශනයේ වාර්තාව තවමත් ප්‍රසිද්ධ කර නැහැ. නමුත්, හතරවන වාරිකය අනුමත කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙහි ඔවුන්ගේ යාවත්කාලීන කළ ඇස්තමේන්තු තිබෙනවා. අපි මුලින්ම ඔවුන්ගේ ආර්ථික වර්ධන ඇස්තමේන්තු වලින් පටන් ගනිමු. 2024 – 4.5% 2025 – 3.0% 2026 – 3.0% 2027 සිට – 3.1% දැන් අපට මෙම ඇස්තමේන්තු ඔවුන්ගේ 2023 මාර්තු ඇස්තමේන්තු සමඟ සංසන්දනය…

හිඟයයන් සහ තීරුබදු: ට්‍රම්ප්ගේ අවුල් සහ ඒ ගැන අපට කළ හැකි දේ | රොහාන් සමරජීව
| |

හිඟයයන් සහ තීරුබදු: ට්‍රම්ප්ගේ අවුල් සහ ඒ ගැන අපට කළ හැකි දේ | රොහාන් සමරජීව

ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ වෙළඳ හිඟයයක් පවත්වාගෙන ගොස් ඇත. වෙළඳ හිඟයයන්, විශේෂයෙන් රටවල් දෙකක් අතර, අර්ථවත් නොවන බවට ආර්ථික විද්‍යාඥයින් අතර පුළුල් එකඟතාවයක් පැවතුන ද, ජනාධිපති ට්‍රම්ප් එයට කේන්ද්‍රීය වැදගත්කමක් දෙයි. ඔහු වැඩ භාරගත් දිනයේ ම, එක්සත් ජනපදයේ දිගට පවතින වෙළඳ හිඟයයන් “විමර්ශනය කර පිළියම් යොදන” ලෙස නිලධාරීන්ට නියෝග කලේය. 2024 දී…