ඩොලරයක මිල ගැන IMF එක හිතන විදිහ? – ඉකොනොමැට්ටා



තායිලන්ත – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ ඇති බවත්, එයට අත්සන් තැබීම ලබන පෙබරවාරි මාසයේ කොළඹ දී සිදුකරනු ඇති බවත්, වාර්තා වෙයි. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරැයුම අනුව තායිලන්ත අගමැති ශේට්ඨා තව්සින් ( Srettha Thavisin) මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය. තායිලන්ත වෙළෙඳ අමාත්‍යාංශය ප්‍රකාශ කොට ඇත්තේ වෙළෙඳ…
රාජ්‍ය ඇමති ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයක් දැරීමට නීත්‍යානුකූල සුදුසුකමක් නැති බව ඊයේ (08) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළා. ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චය මණ්ඩලයක් හමුවේ තමයි මේ පෙත්සම සලකා බැලුණේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වෙනි වගන්තිය යටතේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන කෙනෙකුට මේ රටේ පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නැති බව විනිසුරුතුමා පෙන්නලා දීලා තිබුණා. දැන් ඊළඟට…
19 වැනි ව්‍යවස්ථා සංසෝධනය පාලකයාට හෙණයක් වුණාට ජනතාවට සෙතක් ශාන්තියක් බව පූජ්‍ය දඹර අමිල හිමියෝ ප්‍රකාශ කළහ . පූජ්‍ය දඹර අමිල හිමියන් එසේ ප්‍රකාශ කළේ අඛණ්ඩව19 වැනි දිනටත් විහාරමහා දේවි උද්‍යානයේ බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට පැවැත්වෙන සතයග්රහයට සමගාමීව අද (09) සවස පැවති අදහස් දැක්වීමක දී ය. මෛත්‍රිපාල ජනාධිපතිවරයා ඒ වගේම මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා,…
රජයක් යනු මහජනතාව විසින් තමන් වෙනුවෙන් පත්කර ගන්නා නියෝජිතයන්ගෙන් සැඳුම්ලත් ආයතනයකි. ඒ යටතේ පවතින ආයතන සමූහය මහජන ආයතන වේ. එම මහජන ආයතනවලින් තමාගේ සුබ සිද්ධිය වෙනුවෙන් ගනු ලබන පියවර හා සේවාවන් පිළිබඳ දැනගැනීමේ අයිතිය මහජනතාව සතුවේ. එකී මහජන ආයතන පවත්වාගෙනයන ආකාරය, ඔවුන් ගනුලබන සුබසාධන ක්‍රියාමාර්ග හා සේවාවන් ගැන, ඒ සඳහා වෙන්කර තිබෙන මුල්‍ය ප්‍රතිපාදන ගැන,…
බ්‍රහස්පතින්දා වෙනදාටත් කලින් අගමැතිවරයා අරලියගහ මැදුරට ගියේ රාජකාරි කිහිපයක් ඉටුකිරීමට මෙන්ම දුරගමනක්ද යෑමට තිබූ හෙයිනි. ඒ වන විටත් මැති ඇමතිවරුන් සහ මාධ්‍යවේදීන් දෙදෙනෙක් වෙනදාමෙන්ම එහි පැමිණ තිබිණ. “අද කතාකරන්න වැඩිවේලාවක් නෑ. හුඟක් ඈත ලොකු මගුල්ගේක යන්න තියනවා” අගමැතිවරයා කීවේ මද සිනහවක් සමඟය. “ආ… අද මහින්දගෙ බාල පුතාගෙ වෙඩින් එක නේද?” ලක්ෂ්මන් කිරිඇල්ල විමසීය. අගමැතිවරයා සමග…
පසුගිය 2023 වසරේ අවසාන කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සියයට 4.5 ක වර්ධනයක් සිදු වී ඇති බව රජයේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කොට ඇත. ඒ අනුව වසරේ මුල් කාර්තු දෙකේ දී පිරිහීමක් වාර්තා කළ ආර්ථිකය තුන්වන කාර්තුවේ සිට වර්ධනය වන්නට පටන්ගෙන ඇති බව තහවුරු වෙයි. මෙම කාර්තුව තුළ කර්මාන්ත ක්ෂේත්රයේ සියයට 7.9 ක වර්ධනයක් පෙන්නුම් කොට ඇති…