කුරුණෑගල චන්දදායකයාට මහින්ද කොකා පෙන්වයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මනාප චන්ද ලක්ෂ හතරකට වැඩි ප්රමාණයක් ලබාදී කුරුණෑගලින් පාර්ලිමේන්තුවට යැවීමට එම ප්රදේශයේ ජනතාව කටයුතු කළද රාජපක්ෂ මහතා ප්රදේශයේ ජනතාව අතහැර කොළඹ ට වී සිටින බවට එම ජනයයා චෝදනා කරති . මැතිවරණ ප්රතිඵල ප්රකාශ කළ දිනයේ හෝ මනාප ප්රතිඵල ප්රකාශ කළ පසුව හෝ ජනතාව හමුවට නොපැමිණි රාජපක්ෂ මහතා පසුව හෝ ජනතාව…
