පුරවැසි සංවිධාන අගමැති හමුවක්
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යපාරය හා පුරවැසි සංවිධාන එකමුතුවේ සමාජික සංවිධානවල හමුවක් හෙට (20115.08.27) දින මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදාගෙන ඇත.
මෙහිදී යහපාලනය ඉදිරියට ගෙනයාම සඳහා ගොඩනගන ලද නව රජයේ අඩු පාඩු මෙන්ම, ඉදිරියේ දී ගත යුතු සාධනීය පියවර මොනවාද යන්න සාකච්ඡුා කිරීමට නියමිතය.
එම හමුව අවසානයේදී වත්මන් රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද කටයුතු යොදා ඇත. එහිදී ඔවුන්ගේ යෝජනා හා විවේචන රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කිරීමට නියමිතය.
නව රජය පිහිටුවීමෙන් පසුව අගමැති තුමා හා පුරවැසි සංවිධාන හමුවන ප්‍රථම අවස්ථාව මෙයයි.
