නාමල්ට ගැලවීමක් නෑ : අපරාධ චෝදනාත් එනවා

මුදල් විශුද්ධිකරණ චෝදනා ලබා සිටින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වී ඇති එබදුම චෝදනා ගණනාවක අමතරව අපරාධ චෝදනාද එල්ල වනු ඇති බවත් දැනට ඇති නඩු සදහා ඇප ලබාගත හැකි වුවද අපරාධ චෝදනා සදහා ඇප ලබාගැනීම අපහසු විය හැකි බවත් තතු දත් ආරංචි මාර්ග කියයි . රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන චෝදනාව එලෙස එල්ල විය හැකි…

එලියට ආවේ කිහිපයකි, නාමල්ට ඇති FCID පැමිණිලි සියල්ල.. මෙන්න !

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මේ වන විට පොලිස් මුලය අපරාධ කොට්ඨාශය හමුවේ විමර්ශනය කෙරෙන පැමිනිළි සම්බන්ධ වාර්තාවක් අප වෙත ලැබී තිබේ. අයතා මුදල් ගනුදෙනු ලෙසට චෝදනාකරමින් මෙම පැමිනිළි ලැබි ඇත. එවා මෙසේය 2013-02 -02 දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4107 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර…

අලුත් වමේ එකතුවෙන් ආණ්ඩුවට විවේචනාත්මක සහයෝගයක් !

ලාල් විජේනායක මහතා ලේකම් ධූරය දරණ ලංකා සමසමාජ පක්ෂයේ බහුතරයත්, වෘත්තීය සමිති නායකයෙකු වූ ඩබ්ලියු සුභසිංහ මහතා නායකත්වය දරණ කොමියුනිස්ට් පක්ෂයේ විකල්ප කණ්ඩායමත්, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා නායකත්වය දරණ නව සමසමාජ පක්ෂයත් මෛත්‍රි/රනිල් ආණ්ඩුවට විවේචනාත්මක සහයෝගය ලබාදිමට තිරණය කර ඇති බව තතු දත් ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. මෙම පක්ෂ 3 මධ්‍යම කාරක සභිකයින් ගේ…

මෛත්‍රී ශ්‍රීලනිප ශුද්ධය අරඹයි..! මරාවාදී ප්‍රබලයන් 13 කගේ ආසන සංවිධායක ධූර අහෝසියි: නව ආසන/දිස්ත්‍රික් සංවිධායකලා 40 ක් දිව්රුම් දෙති

 මහින්ද සමග නැගිටින්න ගිය ශ්‍රීලනිප මරාවාදී ප්‍රබලයන් 13 දෙනෙකුගේ ආසන සංවිධායක ධූර ඉවත් කරමින් නව ආසන සංවිධායක වරුන් 16 දෙනෙකුද, දිස්ත්‍රික් නව නායකයන් 24 දෙනෙකුද ඇතුළු 40 ක් පත් කරමින් ජනාධිපති සහ ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘ශුද්ධයක්‘ දී තිබේ. ශ්‍රීලනිපයේ 65 වන සංවත්සර මහ සමුළුව අත ලඟ තබාගෙන මෙකී ‘ශුද්ධය‘ දී ඇත. මෙය රාජපක්ෂ…

නාමල්ගේ තවත් අධ්‍යක්ෂවරියන් 2ක් රටින් පැනලා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 125 මූල්‍ය වංචාවට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමට සොයන තවත් අධ්‍යක්ෂවරියන් දෙදෙනෙක් මෙරටින් පලාගොස් තිබේ. ප්‍රකාශයක් ගැනීමට කැඳවා සිටි තවත් අධ්‍යක්ෂවරියක් රෝහල් ගතවී ඇතැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි. මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ තවත් අධ්‍යක්ෂවරියක් පෙරේදා මූල්‍ය අපරාධ කොට්ඨාසය…

කොටින්ට මුදල් දීම ගැන ටිරාන් අලස් ඇතුළු හතරකට නඩු

උතුරු, නැඟෙනහිර ප්‍රදේශවල සුනාමියෙන් විනාශ වූ නිවාස ඉදිකිරීමට මහා භාණ්ඩාගාරයෙන් රාධා ආයතනය වෙත ලබාදුන් රුපියල් මිලියන 200කට ආසන්න මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා හතක් යටතේ රාධා ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ උතුරු, නැ‍ඟෙනහිර මූල්‍ය අංශ ප්‍රධානී එමිල් කාන්තන් ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීය. නීතිපතිවරයා පැවරූ එම…

ලසන්ත ඝාතනය: බුද්ධි අංශ නිලධාරීන් 63ගේ ගිණුම් පිරික්සන්න අවසර

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන හමුදා බුද්ධි අංශ සාජන්ට් මේජර්වරයා ඇතුළු බුද්ධි අංශ නිලධාරින් 63 දෙනෙකුගේ ගිණුම් පරික්ෂා කිරීමට ගල්කිස්ස උසාවිය අද(11දා) රහස් පොලීසියට අවසර ලබාදී තිබේ.  ‍රහස් පොලීසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් සැකකාර කන්දේගෙදර ප්‍රියවංශ නැමැති හමුදා බුද්ධි අංශ නිලධාරියා ඇතුළු 63 දෙනෙකු ආයතන 32ක…

බලය බෙදීම හා මැතිවරණ ක්‍රමයට ජවිපෙන් කොළ එළියක් !

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්නයේ දී බලය බෙදීම හා මැතිවරණ ක්‍රමය පිළිබඳව ජවිපේ මෙතෙක් දැරූ තද ස්ථාවරය වෙනස් කරමින් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස බලය බෙදීම සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. කමිටු මට්ටමින් කරන සාකච්ඡා වල දී බලය බෙදීමට අමතරව නව මැතිවරණ ක්‍රමයට ද එකගත්වය…

මහින්දානන්ද, කෙහෙලි, දුලුම් හා ලොහාන් දොට්ට ?

මහනුවර දිස්ත්‍රික්කයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නව ආසන සංවිධායකවරුන් 4දෙනෙකු පත්කර කිරීමේ සූදානමක් ඇතිබව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී ඇත. වැඩිදුරටත් සඳහන් වන්නේ නව ආසන සංවිධායවරුන් ලෙස පත් කිරීමට නම් 4 ක් යෝජනා වී ඇති බව ය. හිටපු පාර්ලිමේතු මන්ත්‍රිවරයෙක් ඇතුලු පලාත් සභා මංත්‍රිවරුන් වන මොවුන් කලක් ජනතා විමුක්ති පෙරමුණ, කොමියුනිස්ට්…

පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ගැටළු තරමක් විසඳෙයි !

මහින්ද රාජපක්ෂ රජය ආරම්භ කළ ව්‍යාපෘති අතර මහත් ආන්දෝලනයට ලක් වූ පොර්ට් සිටි ව්‍යාපාතිය නවත්වන බව රනිල් වික්‍රමසිංහ මහතා මැතිවණයට පෙර පැවසූ නමුත් එය නැවත ආරම්භ කිරීම පිළිබඳව ඇතැම් දේශපාලන හා සිවිල් සංවිධාන විරෝධය පළකරන බව මාධ්‍ය තුළින් දැනගන්නට ඇත. රජයක් විසින් ඇතිකර ගන්නා ලද ගිවිසුමක් අවලංගු කරන්නේ නම් මෙතෙක් කර ඇති වියදම් ගෙවීමට සිදුවන…

රණවිරු රියල් ස්ටාර් සංහිඳියාවට

යුද්ධය වර්ණනා කිරීම සඳහා මහින්ද රාජපක්ෂගේ පාලන සමය තුළ රූපවාහිණි යේ විකාශනය වූ රණවිරු රියල් ස්ටාර් වැඩසටහන නැවැත්වීමට එරෙහිව හමුදාව තුළින් එන බලපෑම් නිසා නැවත විකාශනය කිරීමට බලධාරිහූ තීරණය කළ බව පසුගිය දිනවල වාර්තා විය. නව ආණ්ඩුව බලයට පත්කිරීමට පෙළගැසුනූ සංවිධානවල විරෝධයට ලක් වූ මෙම තීරණය පිළිබඳ නැවත සිතා බැළිමේ ප්‍රතිඵලයක් ලෙස අතරමැදි විසඳුමක් ලෙස…

කළු සල්ලි සුදු කළ බැසිල්ගේ ඉඩම් රජයට!

 මහින්ද රාජපක්ෂ රෙජීමයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහන රාජපක්ෂ මහතා විසින් අයථා ලෙස උපයා ගනු ලැබූ මුදල්වලින් මිලදී ගනු ලැබූ සියළු ඉඩම් වහාම රජයට පවරා ගැනීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ඒකමතිකව තීරණය කොට ඇති බව වාර්තා වේ. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා අද (09) දින පැවති කැබිනට් රැස්වීමට කැබිනට් පත්‍රිකාවක් යොමු කරමින් අතිරේක පොලිස් අභ්‍යාස විද්‍යාලයක් ඉදිකිරීම සඳහා…