බලය බෙදීම හා මැතිවරණ ක්‍රමයට ජවිපෙන් කොළ එළියක් !

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්නයේ දී බලය බෙදීම හා මැතිවරණ ක්‍රමය පිළිබඳව ජවිපේ මෙතෙක් දැරූ තද ස්ථාවරය වෙනස් කරමින් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස බලය බෙදීම සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
කමිටු මට්ටමින් කරන සාකච්ඡා වල දී බලය බෙදීමට අමතරව නව මැතිවරණ ක්‍රමයට ද එකගත්වය පලකර ඇති බව වැඩිදුරටත් දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *