නාමල්ට ගැලවීමක් නෑ : අපරාධ චෝදනාත් එනවා
මුදල් විශුද්ධිකරණ චෝදනා ලබා සිටින නාමල් රාජපක්ෂ මන්ත්රීවරයාට එරෙහිව එල්ල වී ඇති එබදුම චෝදනා ගණනාවක අමතරව අපරාධ චෝදනාද එල්ල වනු ඇති බවත් දැනට ඇති නඩු සදහා ඇප ලබාගත හැකි වුවද අපරාධ චෝදනා සදහා ඇප ලබාගැනීම අපහසු විය හැකි බවත් තතු දත් ආරංචි මාර්ග කියයි . රගර් ක්රීඩක වසීම් තාජුදීන් ඝාතන චෝදනාව එලෙස එල්ල විය හැකි…
