ශ්‍රී ලංකාව මේ වනවිට කොරෝනා සමාජ ව්‍යාප්තියක එළිපත්තේ – වෛද්‍ය ජයරුවන්
ශ්‍රී ලංකාව තවමත් කොරෝනා වෛරස් සමාජ ව්‍යාප්ති මට්ටමකට පැමිණ නැතත් එවැන්නක එළිපත්තේ සිටින බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. “ඔබ අහන්නේ මේක සමාජයට පැතිරිලාද නැද්ද කියන එක ගැන. මේක ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ තාක්ෂණික සහ විද්‍යාත්මක අධ්‍යනවලින් වෙන්න ඕනෙ ප්‍රකාශයක්. නමුත් එහෙම වෙන්න එළිපත්තේ ඉන්නවා කිව්වොත් වැරැද්දක්…
