අද අලුත් කොරෝනා රෝගීන් 33 යි; එකතුව 751 යි

අද දවස තුළ අලුතින් කොවිඩ් 19 රෝගීන් 33 ක් හදුනාගනු ලැබ ඇත.

ඒ අනුව මෙරටින් හමුවූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 751 කි.

අද හවස් වනවිට වාර්තා වුයේ අලුත් රෝගීන් තිදෙනකු පමණක් වුව ද රාත්‍රී 10.00 වනවිට රෝගීන් 11ක් ද රාත්‍රී  11.00 වන විට ත්වත්රෝගීන් 19 ද වාර්තා වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *