ප්රවෘත්ති ඊයේ හමු වූ රෝගීන් 33 ම වැලිසර නාවික හමුදා පොකුරෙන් Byadmin May 5, 2020May 5, 2020 ඊයේ හමු වූ රෝගීන් 33 දෙනා ම වැලිසර නාවික හමුදා පොකුරෙන් බවත්, 31ක් නිවාඩුවට ගමේ ගොස් සිටි නාවික හමුදා සෙබළුන් බවත්, දෙදෙනකු ඔවුන්ගේ චතීන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි. මේ අතර වයස 11ක් වන ළමයකු ද වෙයි.