සජිත්ට අගමැතිකම ගන්න ජනාධිපති සමග අපි පැය දෙකක් සාකච්ඡා කළා – ආචාර්ය හර්ෂ ද සිල්වා
සජිත් ප්‍රේමදාස මහතාට අගමැති ධුරය ලබා ගැනීමට තම කණ්ඩායම සහ ජනාධිපතිතුමා අතර පැය දෙකයි විනාඩි විස්සකට වැඩි කාලයක් සාකච්ඡා සිදු වූ බවත්, තමන් ඉල්ලා සිටියේ ජනාධිපතිතුමා ඉවත්වන දිනයක් ප්‍රකාශ කරන ලෙස පමණක් බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය. එබැවින් මෙය ලිපියක් දෙකක් පිලිබඳ…
