අගමැතිකම භාරගන්න දැනුත් ලෑස්තියි – සජිත්

අගමැති ධුරය භාරගන්න තමා දැනුත් සුදානම් බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රකාශ කළේය.

එසේ වුව ද , ප්‍රතිපත්ති පවා නොදෙන බවත් , තමන් හදන්නේ තම පක්ෂයේ පිරිසිදු ආණ්ඩුවක් බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී වෘත්තීය සමිති නියෝජිත පිරිසක් හමුවේ සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *