ජාතික ප්‍රතිපත්ති ඇමති ලෙස රනිල් දිව්රුම් දෙයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායිතා, සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස අද දිව්රුම් දුන්නේ ය.
ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිව්රුම් දීම අද උදේ සිදුවුයේ කොටුවේ ජනාධිපති මන්දිරයේ දී ය.
මුදල්,සහ ආර්ථික ස්ථායිතා විෂය සමග ජාතික ප්‍රතිපත්ති විෂයයක් ද එක්කොට තිබීම විශේෂත්වයකි.
