රටේ ම දිනක කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2700 ක් බව රජය කියද්දී ගම්පහින් පමණක් 1700ක් වාර්තා වෙලා !
ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2792 ක් බව රජය නිවේදනය කරද්දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් ඊයේ දිනය තුල රෝගීන් 1762 ක් වාර්තා වී තිබේ. ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය උපුටා දක්වමින් අද ලංකාදීප වෙබ් අඩවිය එම පුවත වාර්තා කොට ඇත්තේ පහත සඳහන් ආකාරයෙනි. ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1762ක් (තිලකරත්න…
