එඩ්වින් ආරියදාස මහතා දිවි සැරියට සමුදෙයි
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු, ගුරුවරයකු මෙන්ම වියතෙකු ලෙස ජනාදරයට පත් වූ කලාශුරී එඩ්වින් ආරියදාස මහතා අභවප්‍රාප්ත වී ඇත. ඒ මහතා “ඇවිදින පුස්තකාලය” යන නමින්ද අමතනු ලැබිණි. 1922 දෙසැම්බර් 3 වන දින ගාල්ල උණවටුන ප්‍රදේශයේ උපත ලැබූ ඒ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්න විද්‍යාලයට ඇතුළත් විය සිංහල හා…
