ප්‍රවෘත්ති තවත් කොවිඩ් මරණ දෙකක් Byadmin January 21, 2021 කොවිඩ් 19 ආසාදනය වීම නිසා සිදු වූ මරණ දෙකක් අද වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත මේන්තුව නිවේදනය කරයි. මෙම මරණ දෙක වාර්තා වන්නේ පෑලියගොඩ සහ අතුරුගිරිය ප්‍රදේශ වලිනි.