|

අද (20) කොවිඩ් ආසාදිතයින් 768 ක් ; මරණ එකයි

අද දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් 768 ක් අලුතින් වාර්තා වී ඇත .

ඒ අනුව වත්මන් රැල්ලේ වාර්තා වී ඇති ආසාදිත සංඛ්‍යාව 51,329 ක් වෙයි.

මෙරටින් හමු වූ සමස්ත අසාදිත සංඛ්‍යාව 55,169 කි.

අද දිනයේ ද තවත් මරණයක් වාර්තා වී ඇත.

එම මරණය වාර්තා වී ඇත්තේ මීගමුව , මල්ලවපිටිය ප්‍රදේශයෙනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *