මුදල් හා පොලිස් ආරක්ෂාව දෙන තුරු මැතිවරණයට මුද්‍රණ කරන්නෑ- රජයේ මුද්‍රණාලයාධිපතිනිය
පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සඳහා මුදල් හා පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස මුදල් ලේකම්වරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව රජයේ මුද්‍රණාලය සඳහන් කරයි. ඒ සඳහා ප්‍රතිචාරයක් ලැබෙන තෙක් මුද්‍රණ කටයුතු සිදුකරගෙන යාමට නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පැවසුවාය. පසුව මුදල් ලබා දෙන පදනම මත කටයුතු සිදු කරගෙන යන්නයි මුදල්…
