ප්රවෘත්ති පරිප්පු තොග මිලත් රුපියල් 40 කින් බසී Byadmin March 8, 2023 පිටකොටුව තොග වෙළෙඳපොළේ පරිප්පු තොගමිල කිලෝවක් රුපියල් 40 කින් අඩු කොට ඇතිබව වාර්තා වෙයි. ඒ අනුව පරිප්පු සිල්ලර මිල ද අඩුවනු ඇතැයි කියති. රුපියල ශක්තිමත් වීමේ ප්‍රමාණය අනුව මෙම මිල ගණන් තව දුරටත් අඩු වනු ඇතැයි ද කියති.