ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ දැන් ඉන්නේ 105 යි – “සන්ඩේ ටයිම්ස්” දේශපාලන ලියුම්කරු හෙළිකරයි
ජනාධිපතිවරයාට මේ වන විට සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 105 දෙනෙකු පමණක් බවත්, තමමත් හත් දෙනෙකුගේ අඩුවක් ඇති බවත්, ( ශාන්ත බණ්ඩාර මන්ත්රීවරයා ද ගැනීමෙන් පසු ) ‘සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ සතිපත ප්රධාන දේශපාලන විග්රහය ලියන දේශපාලන ලියුම්කරු අද තම ලිපියේ සඳහන් කොට ඇත. නව කැබිනට මණ්ඩලයක් දිවුරුම් දීම ප්රමාද කිරීමට ජනාධිපතිවරයාට එය හේතුවක් වී ඇති බවත්,…
