මුදල් ඇමති ඇතුළු පිරිස අයි එම් එෆ් හමුවෙන්න යති

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ධුත පිරිස අද උදැසන කටුනායක ගුවන් තොටුපලින් වොෂින්ටන් බලා පිටත්ව ගියහ.

මුදල් ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරුන් මෙම ධුත පිරිසට ඇතුලත් ය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර සාකච්ඡා ලබන 19 දා සිට 24 දා දක්වා අමෙකිකාවේ වොෂින්ටන් නුවර දී පැවැත්වීමට නියමිතය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *