කොළඹ කොටස් වෙළෙඳපොළ සතියකට වසා දමයි

 

කොළඹ කොටස් වෙළෙඳපොළ මෙම සතිය තුළ ගනුදෙනු සඳහා  විවෘත නොකිරීමට තීරණය කොට තිබේ.

රටේ විදේශ නය ගෙවීමට නොහැකි බව රජය ප්‍රකාශ කිරීමෙන් පසුව ඇති වූ තත්ත්වය තුළ කොටස් වෙළෙඳපොළ බිඳ වැටීමට ලක්වීමෙන් වලකා ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි කියති.

ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොළ යලි විවෘත කිරීමට නියමිතව ඇත්තේ ලබන 25 දා සඳුදා ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *