නවය, සැඟවුණු කථාව – විමල්ගේ හෙළිදරව්ව

  ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන විට රනිල් වික්‍රමසිංහ මහතාවද අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවට අමෙරිකාව සහ ඉන්දියාව තරයේ යෝජනා කර තිබූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. ඔහු රචනා කළ, “නවය, සැඟවුණු කථාව” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී මේ බව පැවසීය. ගාලුමුවදොර අරගලයේ ඇතුළාන්තය පිළිබඳව පුළුල් අධ්‍යනයකින් පසු, ජාතික නිදහස්…

අධ්‍යාපනය වක්‍රව හෝ සෘජුව කඩාකප්පල් කිරීමට ඉඩ දෙන්නේ නෑ – ජනාධිපති

රටේ අධ්‍යාපන ක්‍රමය වක්‍රව හෝ සෘජුව කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත් අවශ්‍ය නම් එම ක්‍රියාවන්ට එරෙහිව නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මාතර රාහුල විද්‍යාලයේ “රහල් සියවස් ප්‍රතාප” සියවස් සැමරුම් උත්සවයට අද (25) පෙරවරුවේ එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. රටේ අනාගතය තීරණය කරනු…

උසස් පෙළ උත්තර පත්‍ර බැලීම ඇරඹෙයි

  මාස දෙකක කාලයක් තිස්සේ ප්‍රමදවෙමින් පැවති අපොස උසස් පෙළ උත්තර පත්‍ර බැලීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බව වාර්තා වෙයි. විශ්ව විද්‍යාල ආචාරයවරුන් පිරිසක ගේ සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම කටයුතු ආරම්භ කොට තිබේ. විශ්ව විද්‍යාල ආචාරය සංගමයට සම්බන්ධ පිරිසක් පමණක් තවමත් මෙයට සම්බන්ධ වී නැති බව කියති. විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ප්‍රකාශක…

කැබිනට් සංශෝධනය යලිත් කල් දමයි !

  මේ අවස්ථාවේ නැවත කැබිනට සංශෝධනයක් නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව වාර්තා වෙයි. බලාපොරොත්තු වූ ආකාරයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි නොවීම නිසා මෙම තීරණය ගෙන ඇතැයි කියති. තවත් පිරිසකට ඇමති ධුර ලබාදීමෙන් ඇතිවන දේශපාලන හානිය මෙන් ම ඇමති ධුර ඉල්ලන ඇතැම් හිටපු ඇමතිවරුන්ට යලි තනතුරු දීමෙන් ඇතිවිය හැකි අප්‍රසාදය ද මෙහි…

පළමු කාර්තුවේ බදු ආදායම දෙගුණ වෙයි

2023 වර්ෂයේ පළමු කාර්තුව එනම් ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන මාස තුන සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 316,619ක් රැස්කර ඇති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය වසරේ එම කාර්තුවේදී ආදායම් දෙපාර්තමේන්තුව රැස්කර ඇත්තේ රුපියල් මිලියන 146,565කි. ඒ අනුව එය පසුගිය වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 216ක වැඩිවීමකි. එම දෙපාර්තෙමේන්තුව සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා…

හම්බන්තොටට දැවැන්ත ආයෝජන රැසක්. ව්‍යාපෘති 15කට ගිවිසුම් අත්සන් තබයි

  හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ නව ව්‍යාපෘති 15 ක් සඳහා ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (23) දින සිදුකෙරිණි. නාවුක, ලොජිස්ටික්ස්, ගුදම්, තීරු බදු රහිත, ඉන්ධන සහ තෙල් අලෙවි, ඉදිකිරීම්, යොට් නිෂ්පාදන ඇතුළු ව්‍යාපෘති 15 ක් මීට ඇතුළත් වේ. චීන, සිංගප්පූරු, මාල දිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල සමාගම් විසින් මෙම ව්‍යාපෘති සඳහා ගිවිසුම් අත්සන් කර තිබේ….

රනිල් – සජිත් ඩීල් එක සාර්ථකයි ? විපක්ෂ නායක ධුරය රැක දෙයි ?

  සමගි ජන බලවේගයේ කණඩායමක් රජයට සම්බන්ධ කර නොගන්නා ලෙසත්, විපක්ෂ නායක ධුරය රැක දෙන ලෙසත්,  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව දැනගන්නට ඇත. එජාප සභාපති වජිර අබේවර්ධන මහතා හරහා මෙම සාකච්ඡා සිදු වී ඇත්තේ අතර මදි පිරිසකගේ ද සහභාගීත්වයෙනි. සාකච්ඡාවල අවස්ථා කිහිපයක දී සජිත්…

උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බැලීම ජනාධිපතිගේ කල් දීම අවසන් වූ පසුව යි.

  අ පො ස උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බැලීමෙන් වැළකී සිටීමේ තම ක්‍රියාමාර්ගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් සතියක  කාලය අවසන් වූ පසු ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල ආචාර්යවරු තීරණය කොට ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි. ජනාධිපතිතුමාගේ තර්ජනය නිසා ගත් පියවරක් නොවන ලෙස මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට යන බව කියති. උත්තර පත්‍ර පරීක්ෂාවෙන්…

දිළිදු පවුලකට මසකට රුපියල් 15,000 ක් ගෙවන ගැසට් නිවේදනය නිකුත් වෙයි

  දිළිඳු පවුල් සඳහා රුපියලෝ 15,000 ක දීමනාවක් ඇතුළු සහන ලබා දෙන අස්වැසුම සුබසාධක ප‍්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ජූලි මස පළමු වැනිදා සිට ක‍්‍රියාත්මක කිරීමට  ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව දිළිඳු ම පවුල් සඳහා රුපියල 15,000 ක් සහ දෙවන මට්ටමේ හඳුනාගත් පවුල් සඳහා රුපියල් 8500.00 ක් වශයෙන් ද අවදානමට ලක් වූ පවුල් සඳහා…

සරසවි ඇදුරු සංගමය තම දේශපාලන නිරුවත හෙළි කරයි !

  විශ්ව විද්‍යාල අචරයවරුන්ගේ සමිති සම්මේලනයේ වත්මන් නායකත්වය තමන් සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් සටන් කරන සංවිධානයක් ලෙස මෙතෙක් පැළඳ සිටි වෙස් මුහුණු ඉවත්කොට තම අන්තවාදී දේශපාලනය ඔවුන්ගේ අලුත් ම මාධ්‍ය නිවේදනයෙන් හෙළි කොට ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයෙන් ඉවත් කිරීම සඳහා ඇතැම් අන්තවාදී කණ්ඩායම් පසුගිය කාලයේ දරු උත්සාහයන්හි…

උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවතට ; යෝජනාව මැතිසබයට !

  මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා තනතුරින් ඉවත්කිරීමේ යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව වාර්තා වෙයි. ලැදියාවන්ගේ ගැටුම් ඇතුළු ඇතුළු චෝදනා ගණනාවක් මත මෙම යෝජනාව ඉදිරිපත් කෙරෙන බව කියති. ඒ සඳහා ජනක රත්නායක මහතාට එල්ල වූ චෝදනා සහ ඒවාට ඒ මහතාගේ පිළිතුරු ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දීමට නියමිතය. මුදල් අමාත්‍යංශය විසින්…

කොළඹ වරායට චීනයෙන් තවත් දැවැන්ත ආයෝජනයක්

දකුණු ආසියාවේ විශාලතම වාණිජ සහ සැපයුම් මධ්‍යස්ථානය කොළඹ වරාය තුළ ස්ථාපනය කිරීම සඳහා අදාළ ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර තිබේ. එහි සම්පූර්ණ ආයෝජනය ඩොලර් මිලියන 392කි. එම ව්‍යාපෘතිය සඳහා චයිනා මර්චන්ස් පෝර්ට් හෝල්ඩිංස් සමාගම, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඇක්සෙස් ඉංජිනියරින් පී.එල්.සී. සමාගම ඊට අදාළ ගිවිසුමට එළඹ තිබේ. එහි කොටස්වලින් 70%ක් චීන සමාගමට හිමිවන අතර ඉතිරි…