අනුෂ පැල්පිටගේ වැඩ තහනම්
යුක්තිය මගින් ඊයේ මුල්වරට හෙලිකල පරිදි පරිපාලන සේවා නිලධාරී අනුෂ පැල්පිට මහතාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය සේවා කොමිසන් සභාව ඊයෙම කටයුතු කළේය . ඒ සමගම වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් තනතුරක් සඳහා පත් කොට සිටි කිත්සිරි රණවක මහතාගේ ද වැඩ තහනම් කර තිබේ. මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඔවුන් රජයේ විවිධ තනතුරු දරමින්…
