රජයේ ආයතනවල හොරකම් විගණකාධිපතිගේ වෙබ් අඩවියේ

සියලු රාජ්‍ය ආයතනවල දුෂණ ,වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සදහන් වන විගණන වාර්තා සියල්ල විගණකාධිපති දෙපාර්තුමේන්තු වෙබ් අඩවියේ පල කිරීමට විගනකධිපතිවරයා කටයුතු කොට ඇත . මෙතෙක් කලක් සිදුවුයේ ඒවා අදාළ ආයතනවල වගකිවයුත්තන්ට යැවීමයි . එසේ වුවද බොහෝ විට සිදුවුයේ එම වාර්තා යට ගසා පුරුදු පරිදි කටයුතු කරගෙන යාමයි . බොහෝ ආයතන ප්‍රධානීන් විගණන විමසුම් වලට පිළිතුරු සපයන්නේද නැති බව කියති . කෙසේ වෙතත් විගණන වාර්තා ප්‍රසිද්ධියට පත්කිරීම නිසා දැන් ඕනෑම කෙනෙකුට ඒවා ලබාගැනීමේ හැකියාව ලැබී ඇත .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයෙන් විගණකාධිපති වරයාට වැඩි බලතල ලබා දී ඇති අතර විගණන පනතක් ඉදිරිපත් කිරීමට ද රජය කටයුතු කොට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *