අලියට එරෙහිවී සජිත් නැගිට යයි
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණේ අලියා ලකුණෙන් ඉදිරිපත් වියයුතු බවට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තුනෙන් දෙකක එකඟතාව පළකර තිබේ. පක්ෂ නායක රනිල් වික්‍රම- සිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය පිටකෝට්ටේ පිහිටි සිරිකොත මූලස්ථානයේදී ඊයේ(10) රැස් වුණු අතර එම අවස්ථාවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය ද එක්ව සිටියහ. එලෙස අලියා ලකුණෙන් තරග කිරීමට තුනෙන්…
