ජ.වි.පෙ. පා.ම. සරච්චන්ද්‍ර මායාදුන්නේ මහතා ඉල්ලා අස්වේ – ඒ වෙනුවට ලාල් කාන්ත?
ජනතා විමුක්ති පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී දෙකෙන් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමි වූ හිටපු විගණනාධිපතිවරයකු වූ සරච්චන්ද්‍ර මායාදුන්නේ මහතා අද දින (03.09.2015* පෙරවරුවේ පාර්ලිමේන්තුව රැුස් වූ අවස්ථාවේදී සිය මංගල කතාව පවත්වා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය. මේ තමාගේ ප්‍රථම හා අවසන් පාර්ලිමේන්තු කතාව බව ප්‍රකාශ කළ සරච්චන්ද්‍ර මායාදුනනේ මහතා තමා ඉල්ලා අස්වෙන බවත්,…
