ආචාර්ය මන්මෝහන් සිං දිවිසැරිය නිමා කරයි! – ඉකොනොමැට්ටා
|

ආචාර්ය මන්මෝහන් සිං දිවිසැරිය නිමා කරයි! – ඉකොනොමැට්ටා

අසල්වැසි ඉන්දියාව ශක්තිමත් ආර්ථිකයක් සහිත රාජ්‍යයක් ලෙස ලෝක සිතියම තුළ ලකුණු කිරීම උදෙසා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ආචාර්ය මන්මෝහන් සිං සිය අනූ දෙවසරක දිවිසැරිය නිමා කරමින් අද දින (දෙසැම්බර් 26) නික්ම ගොස් තිබෙනවා. පන්ජාබයේ දැනට පකිස්ථානයට අයිති ප්‍රදේශයක 1932දී උපත ලැබු මන්මෝහන් සිං 1952 වසරේදී පන්ජාබ් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධිය ලබා ගැනීමෙන්…

රටට ඕනි බත් කන ජනාධිපති කෙනෙක් – රටේ රාළ
|

රටට ඕනි බත් කන ජනාධිපති කෙනෙක් – රටේ රාළ

බලයට එන්න ඉස්සෙල්ලා ගහපු පම්පෝරිවලින් රටක් පාලනය කරන්න පුළුවන් කියලා හිතපු ජනාධිපති අනුර දිසානායක ප්‍රමුඛ මාලිමා ආණ්‌ඩුවට දැන් පියවරක් පස්සට තියන්න වෙලා. ආණ්ඩුව එහෙම පියවරක් පස්සට තියලා කියලා තවමත් මාලිමා සුකිරි බඩිල්ලන් ගොඩකට තේරිලා නෑ.එයාලගේ කයිවාරු නං තවමත් අඩුවෙලා නෑ. තවමත් එහෙම කයිවාරු ගහන මන්ත්‍රීලා ගැන එක දෙයක් කියන්න පුළුවන්.ඇත්තටම එයාලා තවමත් ජනතාව අතරට ගිහින්…

ගිය අවුරුද්දේ EPF එකට වුනේ කුමක්ද? – ඉකොනොමැට්ටා
| |

ගිය අවුරුද්දේ EPF එකට වුනේ කුමක්ද? – ඉකොනොමැට්ටා

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වූ පසුගිය (2023) වසර තුළ සේවක අර්ථසාධක අරමුදල විසින් රුපියල් බිලියන 467.2ක දැවැන්ත ලාභයක් වාර්තා කර තිබෙනවා. මෙය එම අරමුදල විසින් ඉතිහාසයේ ලබා ඇති විශාලතම ලාභයයි. ඉහත ලාභයෙන් රුපියල් බිලියන 61.9ක මුදලක් බදු ලෙස රජයට ගෙවීමෙන් අනතුරුව, ඉතිරි වූ ලාභ යොදා ගනිමින් සාමාජික ගිණුම් ශේෂ මත 13.0%ක පොලියක් ගෙවා තිබෙනවා….

මාලිමාවේ ගුරු ගීතය – රටේ රාළ
|

මාලිමාවේ ගුරු ගීතය – රටේ රාළ

. පහුගිය සිකුරාදා (20) බස්නාහිර පළාතේ රජයේ පාසල් ගුරුවරුන්ට පළාත් අධ්‍යාපන ලේකම්වරිය නිකුත් කරපු චක්‍රලේඛණයකින් තමන්ගේ පාසලේ සිසුන්ගෙන් මුදල් අය කරන උපකාර පන්ති පැවැත්වීම තහනම් කරලා තිබුණා.ඒ සම්බන්ධව සියලු ගුරුවරුන් දැනුවත් කළ බවට සහතිකයක් ගන්න විදුහල්පතිවරුන්ට උපදෙස් දීලත් තිබුණා. මෙම උපදෙස් නොතකා කටයුතු කරන ගුරුවරුන් සම්බන්ධයෙන් විනය පියවර ගන්න බවත් දැනුම් දීලා තිබුණා.ඒ වගේම අධ්‍යාපන…

ඝානාව ලබාගත් ණය සහනයම ලංකාවට ලබාගත නොහැකි වූයේ ඇයි? – ඉකොනොමැට්ටා
| |

ඝානාව ලබාගත් ණය සහනයම ලංකාවට ලබාගත නොහැකි වූයේ ඇයි? – ඉකොනොමැට්ටා

ඇතැම් අය ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඝානාවේ සිදු වූ සමාන්තරතා සමඟ සංසන්දනය කරනවා. මේ අය අතර වාමාංශික මතධාරීන් කිහිප දෙනෙක් වගේම, ප්‍රධාන විපක්ෂයට සම්බන්ධ අයත් සිටිනවා. මේ අයගේ මූලික තර්කය ලංකාව පසුගිය වසර තුනකට ආසන්න කාලය තුළ කළ දේවල් වඩා හොඳ ආකාරයකට කළ හැකිව තිබුණා කියන එකයි. මේ විවේචන වලට යම් පදනමක්…

සහල් සගවා ඇතැයි  කියන කතා බොරු ; ඇත්ත සහල් හිගයක් තියෙනවා – වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ
| | |

සහල් සගවා ඇතැයි කියන කතා බොරු ; ඇත්ත සහල් හිගයක් තියෙනවා – වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ

සහල් වල ඇත්ත හිගයක් වෙළෙඳපොළේ තිබුණ බවත්, එය රජයේ ආයතන ගණනය කොට තිබු ප්‍රමාණයටත් වැඩි බවත් ,  වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය අමතා ප්‍රකශ කොට ඇත . සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් හිග බව රජයේ ආයතන ගණන් බලා තිබුණත් මේ වනවිට ටොන් 70,000 ක් ගෙන්වා ඇතත් සහල් හිගය ඊට වඩා විශාල බවත් ඇමතිවරයා කියයි…

ෆිච් රේටිං ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි! – ඉකොනොමැට්ටා
| |

ෆිච් රේටිං ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි! – ඉකොනොමැට්ටා

ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සියල්ල සාර්ථකව අවසන් වීම මත පදනම්ව ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය CCC+ මට්ටම දක්වා ඉහළ දමා තිබෙනවා. මේ අනුව, ශ්‍රී ලංකාවේ “ණය පැහැර හැර ඇති” තත්ත්වය නිල වශයෙන්ම ඉවත් වෙනවා. ඉදිරි කාලයේදී ඉතිරි ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙක විසින්ද මෙවැනිම නිවේදන නිකුත් කිරීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. මෙම තීරණය…

රාජ්‍ය ණය කළමනාකරණයට අලුත් ආයතනයක්! – ඉකොනොමැට්ටා
|

රාජ්‍ය ණය කළමනාකරණයට අලුත් ආයතනයක්! – ඉකොනොමැට්ටා

දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් දේශීය ණය නිකුත් කිරීම සහ කළමනාකරණය කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි. මෙය මහ බැංකුවක කාර්ය භාරයේ කොටසක් නොවන්නාක් මෙන්ම, මහ බැංකුවේ ප්‍රධාන කාර්යය වන මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සමඟ බැඳියා පිළිගැටුමක් ඇති කරවන්නක්ද වුනා. මේ ගැන කතාබහ කෙරුණේ අද ඊයේ සිට නොවුවත්, දශක ගණනාවක් තිස්සේම…

ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය සාර්ථකයි – මහාචාර්ය රොහාන් සමරජීව
| |

ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය සාර්ථකයි – මහාචාර්ය රොහාන් සමරජීව

ජනාධිපතිවරයාගේ ඉන්දියාවේ සංචාරය ඉතාම සාර්ථක බවයි මට හිතෙන්නේ. විදුලි රැහැන්, තෙල්නල හා පාලම් ඉදිරි කිරීම සම්බන්ධව ඉන්දියාවේ දී අත්සන් කළ ගිවිසුම් ශ්‍රී ලංකාවේ අනාගතයට ඉතා වැදගත් වේවි. ලංකාවේ තිබෙන බලශක්ති අර්ඹුදයට සාර්ථකව විසදුමක් ඉන්දියාව සමග ගිවිසුම් ගත වීමයි. සමහර අවස්ථාවල දී අපිට අවශ්‍ය වන අතිරික්ත විදුලිය අපිට ඉන්දියාව හරහා එන කේබල් පද්ධතිය හරහා ලබා ගැනීමට…

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද? – ඉකොනොමැට්ටා
| |

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද? – ඉකොනොමැට්ටා

කිහිප දෙනෙකු විසින්ම අසා තිබුණු වැදගත් ප්‍රශ්නයක් වූයේ “ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද?” යන්නයි. මේ ප්‍රශ්නයේ විශේෂිත ආකාරයක් ලෙස “ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා 6% පොලිය 9%ක් වුනා කියන්නේ ඇත්තද?” කියන ප්‍රශ්නය ඉදිරිපත් කළ හැකියි. මේ ප්‍රශ්නය යම් පදනමක් තිබෙන ප්‍රශ්නයක්. මම හිතන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා 6% පොලිය 9%ක් වුනා කියා යම් විවේචනයක්…

ණය ආපසු ගෙවිය යුත්තේ කවදාද? – ඉකොනොමැට්ටා
| |

ණය ආපසු ගෙවිය යුත්තේ කවදාද? – ඉකොනොමැට්ටා

ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය ආපසු ගෙවිය යුත්තේ කවදාද? මෙය කීප දෙනෙක්ම අසා තිබුණු ප්‍රශ්නයක්. ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේදී ණයහිමියන්ට විකල්ප දෙකක් ලබා දුන්නා. එකක් විදේශිකයින් සඳහා විකල්පය. දෙවැන්න දේශීය ආයෝජකයින් සඳහා විකල්පය. නමුත්, දේශීය හෝ විදේශීය ආයෝජකයින් ඕනෑම කෙනෙකුට මේ විකල්ප දෙකෙන් ඕනෑම එකක් තෝරා ගැනීමේ අවස්ථාව තිබුණා. දැනට අප දන්නා කරුණු…

ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේ සාර්ථකත්වය පිටුපස සිටි මිනිසුන් තිදෙනා  – පැතුම් කර්නර්
| |

ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේ සාර්ථකත්වය පිටුපස සිටි මිනිසුන් තිදෙනා – පැතුම් කර්නර්

ශ්‍රී ලංකා රජය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කර තිබෙනවා. ඒ බව මුදල් අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කළා. වසර 2022 දී කඩා වැටුණු රටේ ආර්ථිකය අද පවතින තත්වයට උදා කර ගන්නට මේ මිනිසුන් තිදෙනා විසින් කළ කාර්යභාරය අතිමහත්. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකුව බාර ගන්නේ අර්බුදයේ පතුලේ දී. ඔහු එතැන් සිට මේ දක්වා මහ…